High Precision Digital Multimeter for Mobile Phone, Laptop & Electronic Repair.
Phone / Laptop සහ Electronic අලුත්වැඩියා කරන කාටත් වටින, කල් පවින, ඉතා නිවැරදි මිිනුම් ලබා දෙන Multimeter එකක්.
✅ Key Features:
Large LCD Display: ඉලක්කම් පැහැදිලිව පෙනෙන විශාල තිරය.
Adjustable Angle: වැඩ කරන විට තිරය අපට පහසු කෝණයකට හරවා තබා ගත හැක.
Auto Power Off: ටික වේලාවක් භාවිත නොකළහොත් ස්වයංක්රීයව Off වී බැටරිය ඉතිරි කරයි.
Shockproof: වැටීම් වලින් ආරක්ෂා වීමට සිලිකන් කවරයක් (Rubber holster) සහිතයි.
Continuity Buzzer: Beep ශබ්දය සහිතයි.
✅ Measurement Ranges:
DC Voltage: 200mV - 1000V
AC Voltage: 2V - 750V
AC/DC Current: Up to 20A
Resistance: 200Ω - 200MΩ
Capacitance: 20nF - 200uF
📦 Package Includes:
1 x Digital Multimeter
1 x Pair of Test Probes (වයර් දෙක)
1 x User Manual
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ (Island-wide Delivery Available).
💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery).