Two abandoned dogs that were rescued are in urgent need of a permanent home prefably in the Wattala Area.
• One female (sterilized) and one male (both roughly three years)
• Both fully vaccinated and dewormed
• Bonded pair and must be adopted together, very playful, friendly with cats
• Require a safe, open home environment where they can move freely; cage-free care is essential.
අත්හැර දමා ගොස් සිටියදී බේරාගත් සුනඛයින් දෙදෙනෙකු සඳහා ස්ථිර නිවසක දැඩි අවශ්‍යතාවයක් පවතී (වත්තල).
විස්තර: ගැහැණු සතෙකු (sterilised) සහ පිරිමි සතෙකු (දෙදෙනාටම වයස අවුරුදු 3ක් පමණ වේ).
සෞඛ්‍ය තත්ත්වය: සියලුම එන්නත් (Vaccinated) සහ පණු නාශක (Dewormed) ලබා දී ඇත.
ගතිගුණ: මොවුන් දෙදෙනා ඉතා සමීප බැවින්, දෙදෙනාම එකට හදා වඩා ගැනීමට ගත යුතුය. ඉතා සෙල්ලක්කාර මෙන්ම බළලුන් සමඟද ඉතා හිතවත්ය.
අවශ්‍යතාවය: නිදහසේ සැරිසැරීමට හැකි ආරක්ෂිත, විවෘත නිවසක් තිබීම අත්‍යවශ්‍ය වේ. කූඩු කර තැබීමෙන් තොරව ආදරයෙන් රැකබලා ගත හැකි අයෙකු වීම විශේෂයි.