Stylish Dressing Table with Velvet Cushioned stool Nedun Wood
Stylish hard to find Nedun wood that lasts for lifetime with copper leg bottoms. Double Glass Perfume Stand With two large Side Drawers including Velvet Cushioned stool. Fully Jet water based and in showroom condition.
Dressing Table - 3ft wide x 5.3ft height x 1.5ft with
Drawers – 1.7ft wide x 1.2ft length x 5.5inches height
Stool – 1.5ft height x 1.6ft wide x 1ft length
15,500/=
සරල හැඩකාර දුර්ලභ නෙදුන් ලී අඳින මේසය සහ වෙල්වට් කුෂන් පුටුව
හැඩකාර නිර්මාණය. දුර්ලභ ජීවිත කාලය පුරාවටම පවතින නෙදුන් ලීයෙන් නිර්මාණය කර ඇත. ද්විත්ව වීදුරු සුවඳ විලවුන් මේස රාක්කය. විශාල පැති ලාච්චු දෙකක් සහ තඹ ආවරණ සහිත ආරක්ෂිත කකුල් පතුල් සමඟ වෙල්වට් කුෂන් පුටුව. සම්පුර්ණයෙන්ම Jet water based කර ප්රදර්ශනාගාර තත්වයේ ඇත.
අඳින මේසය - පළල අඩි 3 x උස අඩි 5.3 x දිග අඩි 1.5
ලාච්චු - පළල අඩි 1.7 x දිග අඩි 1.2 x උස අඟල් 5.5
වෙල්වට් කුෂන් පුටුව - උස අඩි 1.5 x පළල අඩි 1.6 x දිග අඩි 1
15,500/=