Stunning Property with Three Apartments and Cabana for Sale at Negombo
Stunning Property with Three Apartments and Cabana for Sale at Royal Gardens, Negombo.This proprty built on 27 Perches land with approximately 4650 sq.ft floor area.Consisting with 08 Bedrooms and 05 Bathrooms.Enjoy a calm environment and a very decent neighborhood and ideal for investment in the tourism industry.
Property Overview:
– Brand-new construction comprising three houses on a 27-perch plot.
– Each house features a 7.5′ parapet wall and 15’× 7.5′ heavy-duty gates for individual entrances.
– Three identical apartments and a separate cabana.
– Combined apartment space totaling approximately 3800 sqft, with an additional 800 sqft cabana.
Each apartment includes:
– 2 Master Bedrooms
– 4 Large Bedrooms
– 4 Washrooms
– 2 Separate Living Rooms
– Large balcony off to the 2nd Living Room
– 2 Kitchens with Granite counters and Pantry
– Dining Area
– Parking space for 4-5 cars
Cabana features:
– Two Rooms
– Bathroom
– Open Veranda
– Tiny Storage Room
– Small Kitchen
– Class A Woodwork, Roman Clay Tiles, and Rocel Luxury Bath Wear.
– Provision for Heaters and A/C in all 6 rooms.
– Three separate main electricity lines and three water lines with two storage tanks.
– Strategically located with easy access to hospitals, schools, Negombo town, and the beach.
– Just minutes away from the International Airport and Colombo city via the highway.
– Fully covered with the latest HIK Vision CCTV security system with spot notifications.
– Beautifully landscaped garden with three bench covers featuring terrazzo tops.
Price can be discuss after inspection.
මීගමුව ප්‍රදේශයේ රෝයල් ගාර්ඩන්ස් හි සිත් ඇදගන්නාසුළු මහල් නිවාස තුනක් සහ කබානා එකක් සහිත වටිනා දේපලක් විකිණීමට ඇත. පර්චස් 27ක ඉදිකර ඇති මෙම නිවස දළ වශයෙන් වර්ග අඩි 4650ක පමණ බිම් ප්‍රමාණයකින් යුක්ත වේ.නිදන කාමර 08 කින් සහ නානකාමර 05 කින් සමන්විත වේ. සන්සුන් සාමකාමී පරිසරයක් සහිත මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ ආයෝජනය සඳහා මෙම දේපළ වඩාත් සුදුසුය.
දේපල පිළිබඳ දළ විශ්ලේෂණය:
- පර්චස් 27 ඉඩමක නිවාස තුනකින් සමන්විත නවතම ඉදිකිරීමකි.
- සෑම නිවසකම 7.5' පැරපෙට් බිත්තියක් සහ තනි පිවිසුම් සඳහා 15'× 7.5' දොරටු ඇත.
- දළ වශයෙන් වර්ග අඩි 3800 ක ඒකාබද්ධ මහල් නිවාස හා අතිරේක වර්ග අඩි 800ක් සහිත කබානා එක.
සෑම මහල් නිවාසයකටම ඇතුළත් වන්නේ:
- ප්‍රධාන නිදන කාමර 2 ක්
- විශාල නිදන කාමර 4 ක්
- නාන කාමර 4
- වෙනම විසිත්ත කාමර 2
- 2 වන විසිත්ත කාමරයෙන් පිටත විශාල බැල්කනියක්
- ග්‍රැනයිට් කවුන්ටර සහ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයි 2 ක්
- කෑම කාමරය
- වාහන නැවැත්වීම සඳහා ඉඩකඩ ( කාර් 4-5ක් )
කබානා විශේෂාංග:
- කාමර 02
- නාන කාමර 01
- විවෘත වෙරෙන්ඩා එකක්
- කුඩා ගබඩා කාමරය
- මුළුතැන්ගෙය
- ඉහළ තත්ත්වයේ දැව නිශ්පාදන, රෝමානු මැටි ටයිල් සහ සුඛෝපභෝගී රොසෙල්
නාන කාමර උපාංග උපාංග.
- කාමර 8 තුළම hot water සහ A/C පහසුකම් ඇත.
- වෙන වෙනම ප්‍රධාන විදුලි රැහැන් තුනක් සහ ගබඩා ටැංකි දෙකක් සහිත ජල මාර්ග තුනක් ඇත.
- නවතම HIK Vision CCTV ආරක්ෂක පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.
- රජයේ හා පුද්ගලික රෝහල්, පාසල් සහ මීගමුව නගරයට සහ වෙරළට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
- ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ කොළඹ නගරයට අධිවේගී මාර්ගය හරහා මිනිත්තු කීපයක් තුළදි ධාවනය කළ හැක.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Residential Land for Sale in Katana, Negombo.
13.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 280,000 பெர்ச் ஒன்றுக்கு2 நாள்Exclusive 5-Acre Waterfront Property in Pamunugama, Negombo
800.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 165,000 பெர்ச் ஒன்றுக்கு53 நாள்Land for Sale in Negombo
10.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 1,300,000 பெர்ச் ஒன்றுக்கு4 நாள்House for Sale in Kurana, Negombo.
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 43,000,00059 நாள்