🍽️ Emperors Den – Steward (Waiter) අවශ්‍යයි
(Leading Authentic Chinese Restaurant)
කොළඹ පිහිටි The Emperors Den – ප්රමුඛ චීන අවන්හලක් සඳහා Steward (පිරිමි / කාන්තා) අවශ්‍යයි.
🔹 තනතුර: Steward / Waiter
🔹 සේවා ස්ථානය: කොළඹ
🔹 රැකියා වර්ගය: පූර්ණකාලීන
✅ ඉහළ වැටුප්
✅ නොමිලේ ආහාර
✅ ස්ථිර රැකියා අවස්ථා
✅ වෘත්තීය සහ හිතකාමී සේවා පරිසරය
📌 සුදුසුකම්:
▪️ වයස 18 – 40 අතර
▪️ හොඳ සන්නිවේදන හැකියාව
▪️ පාරිභෝගික සේවාව පිළිබඳ උනන්දුව
▪️ පෙර Restaurant / Hotel අත්දැකීම් තිබේ නම් අමතර වාසියකි.
🌟 ප්රමුඛ චීන අවන්හලක් සමඟ ඔබගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න!
📞 Call / WhatsApp: 076 564 1197
________________________________________
🍽️ Stewards / Waiters Wanted (Male & Female) – The Emperors Den
(Leading Authentic Chinese Restaurant)
Emperors Den, a leading authentic Chinese restaurant, is looking for Stewards / Waiters (Male & Female) to join our growing team.
🔹 Position: Steward / Waiter
🔹 Location: Colombo
🔹 Job Type: Full Time
✅ Attractive salary
✅ Free meals
✅ Permanent employment
✅ Friendly and professional working environment
✅ Travel allowance will be paid in addition to salary based on official travel distance
📌 Requirements:
▪️ Age between 18 – 40
▪️ Good communication skills
▪️ Customer service–oriented attitude
▪️ Previous restaurant / hotel experience is an advantage.
🌟 Build your career with one of Sri Lanka’s leading authentic Chinese restaurants.
📞 Call / WhatsApp: 076 564 1197