Senior Stewards – Immediate Vacancy
Premium Dining Restaurant
📍 Location: Havelock City Mall, Colombo
🏮 Employer: Dragon’s Den – Authentic Chinese Restaurant
Dragon’s Den at Havelock City Mall is looking for experienced Senior Stewards to join our service team and deliver an exceptional dining experience.
Key Responsibilities
• Deliver excellent customer service
• Supervise and guide junior stewards
• Take orders accurately and coordinate with the kitchen
• Maintain service standards, hygiene, and cleanliness
• Handle customer requests and complaints professionally
Requirements
• 2–3 years of experience as a Steward / Senior Steward
• Strong knowledge of restaurant service standards
• Good communication skills in English (Sinhala/Tamil is an advantage)
• Ability to work in shifts and under pressure
• Leadership skills with a customer-focused attitude
• Immediate joiners are preferred
💰 Salary: Negotiable based on experience
📞 How to Apply
Call or WhatsApp: 076 564 1197
පළපුරුදු ස්ටුවඩ්වරුන් – වහාම බඳවා ගැනේ
උසස් මට්ටමේ චීන අවන්හලකට
📍 ස්ථානය: Havelock City Mall, කොළඹ 05
🏮 ආයතනය: Dragon’s Den – චීන අවන්හල
Havelock City Mall හි පිහිටි Dragon’s Den වෙත,
උසස් සේවා අත්දැකීමක් ලබාදිය හැකි පළපුරුදු ජ්‍යෙෂ්ඨ ස්ටුවඩ්වරුන් වහාම සේවයට බඳවා ගැනේ.
ප්‍රධාන වගකීම්
• පාරිභෝගිකයන්ට උසස් සේවා අත්දැකීමක් ලබාදීම
• කණ්ඩායමට මඟ පෙන්වීම සහ නිරීක්ෂණය
• ඇණවුම් නිවැරදිව ලබාගැනීම සහ මුළුතැන්ගෙය සමඟ සම්බන්ධීකරණය
• සේවා ප්රමිතීන්, සනීපාරක්ෂාව සහ පිරිසිදුභාවය පවත්වා ගැනීම
• පාරිභෝගික ඉල්ලීම් සහ පැමිණිලි වෘත්තීය ලෙස හැසිරවීම
අවශ්‍යතා / සුදුසුකම්
• ස්ටුවඩ් / ජ්‍යෙෂ්ඨ ස්ටුවඩ් ලෙස වසර 2–3ක පළපුරුද්ද
• රෙස්ටුරන්ට් සේවා ප්රමිතීන් පිළිබඳ හොඳ දැනුම
• ඉංග්‍රීසි භාෂාවෙන් හොඳ සන්නිවේදන හැකියාව
(සිංහල / දෙමළ දැනුම අමතර වාසියක්)
• ශිෆ්ට් පදනම මත සේවය කිරීමට හැකි වීම
• නායකත්ව හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රිත ආකල්පය
• වහාම සේවයට එක්විය හැකි අය විශේෂයෙන් සලකා බලනු ලැබේ
💰 වැටුප: පළපුරුද්ද අනුව සාකච්ඡා කර ගත හැක.
📞 අයදුම් කිරීමට
Call / WhatsApp: 076 564 1197