ඔයාගේ daily outfit check එකට මේක නැතුව බෑ
Oval Standing Mirror – Full length, rotating base. Pink, White, Wood color 3කින්. Room එකට ගැලපෙන color එක තෝරගන්න.
Mirror එකක් විතරක් නෙවෙයි, ඔයාගේ room එකේ main deco එක.
Short & Sweet
Spin. See.
Your full look, in one mirror.
3 colors, one perfect reflection.
Pink for cute, White for clean, Wood for class.
OVAL ROTATING MIRROR – 3 COLOURS
360° rotating stand – ඉඩ අඩුයි
Colors: Pink / White / Mahogany
Perfect for: bedroom, dressing room, boutique, tailor shop
Birthday gift එකක්, wedding gift එකක්, housewarming එකක් හොයනවද? මේ mirror එක ගෑණු ළමයි 10න් 9ක් ආස කරන gift එකක්. Pink color එක දැන් trending.
Boutique එකකට, saree කඩේකට customer ලට ඇඳුම බලන්න මේක perfect. Rotating නිසා තනි අතින් හරවන්න පුළුවන්. White එක modern shops වලට, Wood එක traditional වලට.