Standard Type Fuel Injector Cleaner (6 cylinder) & Analyzer Machine
Model: F66-BJ6C
Six Months Warranty
Special Price LKR: 190,000/=
Injector Cleaner & Analyzer
Test Cylinder 6 - System Flow 6 l/min
Fuel Tank Capacity 2.4 L - Test Tube Capacity 100 - 120 ml
System Preessure 0 - 6 Kg/cm2 (variable regulated)
Power 220 V, 500 W
Working Temperature +5 - 40 Celcius
Intensity of outside magnetic field: <400 A/m
Rotate Speed 0 - 9950 rpm - step 50 rpm
puls width 0 - 20 ms - step 0.1 ms
Count (time): 0 - 9950 - Step 50
Ultrasonic Cleaner
Capacity 1 L
Power 220 V, 80 W
Cleaning Time 0 - 15 min
Frequency 25 / Khz
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
සම්මත ඉන්ධන ඉන්ජෙක්ටර් ප්රිසිදුකරණය සහ අධ්‍යන උපකරණය
මාස හයක වගකීමක් සහිතයි
විදේෂ මිල රු. 190,000/=
ඉන්ජෙක්ටර් ප්රිසිදුකරණය සහ අධ්‍යනය
පරීක්ෂා සිලින්ඩර් 6 - මිනිත්තුවට ලීටර් 6
ඉන්ධන ධාරිතාව ලීටර් 2.4 - පරීක්ෂක නළ ධාරිතාව මි.ලි. - 100 - 120
ඵීඩනය 0 - 6 වර්ග සෙ.මි. කිලෝග්‍රෑම් 0 - 6
වෝල්ට් 220 - වොට් 500
ක්‍රියාකාරී උෂ්ණත්වය සෙල්සියස් 5 - 40
චුම්භක ක්ෂේස්ත්රයේ පිටත ත්රීවුරතාව < මීටරයට ඇම්පියර් 400
කැරකුම් වේගය මිනිත්තුවට වට 0 - 9950 - පියවර මිනිත්තුවට වට 50
ස්පන්ධන පළල මිලි තත්පර 0 - 20 - පියවර මිලි තත්පර 0.1
ගණනය (කාලය) 0 - 9950 - පියවර 50
පිරිසිදුකරණය
ධාරිතාව ලීටර් 1
වෝල්ට් 220, වොට් 80
පිරිසිදු කාලය මිනිත්තු 0 - 15
සංක්‍යාතය කිලෝ හර්ට්ස් 25
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
MULTIFUNCTIONAL SPRAY MACHINE (interior cleaner) 35L
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 73,00021 நாள்Table Bench Planer Mini Woodworking Machine 235mm
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 81,50048 நாள்Asea Arc 250 a Dc Inverter Type Welding Machine
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 99,00021 நாள்TOPTUL Gasoline Engine Fuel Injection Pressure Tester Kit / SET
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 49,70028 நாள்