තත්වය : අලුත්ම.
වර්ගය : ස්මාට් ටෙක්.
මාදිලිය : ST 81356.
වෘත්තිකයන් සඳහා නිශ්පාදිත දිනපතා භාවිතයට සුදුසු උසස් ප්රමිතියේ ඩ්රිල් මාදිළියකි.
බිත්ති, ලී, යකඩ, ඇලුමිනියම් වැනි දෑ විදීමට භාවිතා කල හැක.
භාවිතා කල හැකි විශාලතම කටුව : මිලිමීටර් 13.
මෝටරය : වොට් 850.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 2850 දක්වා.
ඉතාම ඉහල ගුණාත්මක තඹ කම්බියෙන් සකසන ලද ආමිචරයක් සහ ෆීල්ඩ් කොයිල් එකක් මෙන්ම ඉහල කල් පැවැත්මක් සහිත බෙයාරිං යොදා නිපදවා ඇත.
මෝටරය සඳහා මාස 06 ක අලුත්වැඩියා වගකීමක් සමඟින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : SMARTEC
Model : ST 81356.
13mm drill machine with impact function that can be used by professionals for daily use without trouble.
Can be used for drilling wood, steel, walls, concrete etc.
Motor : 850 Watts.
RPM : Upto 2850 RPM.
Drill chuck : max 13mm.
Armature and field coil are made with high quality copper wire and fitted with premium quality bearings for extra longevity.
Cash price Rs. 10,800.00.
With 06 months company warranty for motor.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.