🚀 ඔබේ ඉංග්‍රීසි සිහිනය සැබෑ කරගන්න - අදම ආරම්භ කරන්න!
ඔබ තවමත් ඉංග්‍රීසි කතා කිරීමට බයද? සම්මුඛ පරීක්ෂණයකදී, රැකියා ස්ථානයේදී හෝ සාප්පුවකට ගිය විට වචන පටලවා ගන්නවාද? ඔබේ ඒ බය නැති කරලා, ඉතාම සරලව මුල සිට ඉංග්‍රීසි කතා කරන්න හුරු කරන ලංකාවේ සරලම Online පාඨමාලාවට දැන් ඔබට සම්බන්ධ විය හැකියි! ✨
මෙය සාමාන්‍ය ඉංග්‍රීසි පන්තියක් නොව, එදිනෙදා ජීවිතයේදී ඔබට අත්‍යවශ්‍යම වන අවස්ථා 10ක් (Modules 10) මුල් කරගෙන නිර්මාණය වූ ප්‍රායෝගික පාඨමාලාවකි.
🎁 සීමිත කාලීන විශේෂ දීමනාව!
මෙම පාඨමාලාවේ නියමිත මිල රු. 12,000/- ක් වුවද, සිංහල අවුරුදු දීමනාවක් ලෙස මෙය රු. 1,200 ක සුවිශේෂී මිලකට ලබා ගත හැක! (90% ක දැවැන්ත වට්ටමක්!)
✅ එක පාඩමකට රු. 120/- ක් වගේ පුංචි ගාස්තුවක් පමණයි ඔබගේ පැත්තෙන් වියදම් වෙන්නේ.
📚 පාඨමාලාවට ඇතුළත් දෑ:
මෙය වීඩියෝ පාඩම් මාලාවකි.
(ඔබට පමණක් නැරඹිය හැකි ආකාරයට වීඩියෝ ලින්ක් ලබා දේ.)
💙 මෙහි ඇත්තේ පැය ගණන් දීර්ග වීඩියෝ නොවේ. ඔබට පුහුණු වීමට අවශ්‍ය මගපෙන්වීම පමණක් කෙරෙන, විනාඩි 6 සිට 10 දක්වා කෙටි වීඩියෝ වේ. එක් පාඩමක්, සතියක් පුරාවට පුහුණු වීම අවශ්‍ය වේ.
💳 පාඨමාලාව ලබා ගන්නා ආකාරය:
පහත බැංකු ගිණුමට රු. 1,200/- ක මුදල තැන්පත් කර, එහි රිසිට් පත (Receipt) අපගේ WhatsApp අංකයට යොමු කරන්න.
👉 ඒ සමගම ඔබේ Google ඊ-මේල් ලිපිනයක් ලබා දෙන්න. එම ඊ-මේල් එක වෙත, ඔබට පමණක් නැරඹිය හැකි වීඩියෝ පාඨමාලාවේ සබැදිය ලබා දේ. (සතියට එක් පාඩම බැගින්, මාස දෙකහමාරක් පුරාවට, පාඩම් 10 ක් ලැබෙනුු ඇත.)
ප්‍රමාද නොවන්න! මෙම විශේෂ මිල ගණන් යටතේ ලියාපදිංචි විය හැක්කේ සීමිත පිරිසකට පමණි. අදම ඔබේ ආයෝජනය කර ඔබේ හෙට දවස ජය ගන්න!
හදුන්වාදීමේ වීඩියෝව නරඹන්න, මෙම ලින්න් එකෙන් එන්න.