තත්වය : අලුත්ම.
වර්ගය : ස්මාටෙක් ( හියුගෝ සමාගමෙන් )
මාදිලිය : ST-12519.
වේග පාලකයක් සහිත අඟල් 4-1/2 සහ 5 ප්රමාණවල තල භාවිතා වන ඉතාම ඉහළ ප්‍රමිතියේ අමුද්‍රව්‍ය ( බෙයාර්න්, ආමිචරය සහ ෆීල්ඩ් කොයිල් එක සඳහා අවශ්‍ය තඹ කම්බි ආදිය ) යොදාගෙන නිෂ්පාදිත ඈන්ගල් ග්‍රයින්ඩර් මාදිලියකි.
වේග පාලකයක් සහිතයි.
තල ඇමිණුම : M14 ප්‍රමාණය.
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 3000 සිට 11,000 දක්වා.
දිග හැඬලය සහ එයට සම්බන්ධිත සුචය සහ වේග පාලකය.
මෝටරය සඳහා මාස හයක අලුත් වැඩියා වගකීමක් සමගින්.
අවසර ලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : SMARTEC by HUGO.
Model : ST 12519.
5" / 4.5" heavy duty angle Grinder machine with speed controller.
Spindle : M14.
Compatible with 4.5 inch or 5 inch wheels / pads / discs.
Motor power : 1000 Watts.
Speed range : 3000 to 11,000 RPM.
Long Handle design.
High quality bearings and copper wire on armature and field coil.
With 6 months repair type warranty for motor.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.