🔵Spain රටින් Import කරන ලද 100% Pure Extra Virgin Olive Oil විකිණීමට තිබේ.
✅ Original Spanish Product
✅ Cold Pressed - High Quality
✅ Cooking, Salad, Skin Care සදහා සුදුසුයි
✅ Sealed Bottle - Fresh
Health conscious අයට සහ Quality food ආහාර ගන්නා අයට ඉතාම සුදුසුයි.
175ml - Rs.1900
250ml - Rs.2200
500ml - Rs.3000
1litre - Rs.4200
⭕Bulk orders සදහා discount available.
⭕වැඩිපුර මිලදී ගන්නා විට විශාල මිල අඩුකිරීම්(discount) ලැබේ.
සෞඛ්‍ය ගුණාංග:
🌿 Heart Health එකට උපකාරී - Cholesterol Level අඩු කිරීමට උදව් වේ
🌿 Antioxidants බහුලව අඩංගු - Anti-Aging effect එකක් ලබා දේ
🌿 Skin & Hair සදහා ස්වභාවික Moisturizer එකක් ලෙස ද යොදා ගත හැක
🌿 Digestive Health වැඩි දියුණු කරයි
🌿 Cooking, Salad Dressing, Marinades සදහා පරිපූර්ණයි
Health Conscious ජීවන රටාවකට කැමති පවුල්වලට සහ Quality food ආහාර ගන්නා අයට ඉතාම සුදුසුයි.