Property type:
Building
Address:
No.35-B, Saubhagya Wimana, Udukawa, Thelijjawila
Size:
Approx. 3000 sqft
Description
🏢 COMMERCIAL BUILDING FOR RENT – THELIJJAWILA
📍 Facing Weligama – Akuressa Main Road
💰 Monthly Rent – Rs.100,000
Modern commercial building available for rent in a convenient and developing business location with good road visibility and accessibility.
The property is suitable for offices, tuition institutes, training centres, stores, showrooms, warehouses, and other commercial purposes.
🏢 Property Details
🔹 Ground Floor – Approx. 1500 Sq.ft
✅ 2 Separate Shop Rooms
✅ Spacious Commercial Area
✅ Attached Bathroom Facilities
✅ Large Vehicle Parking Space
🔹 Upper Floor – Approx. 1500 Sq.ft
✅ Large Open Hall Area
✅ 2 Separate Rooms
✅ Spacious Living Area
✅ Kitchen Facilities
✅ Attached Bathroom
✅ Separate Staircase Access
✅ Large Parking Space
🎯 Suitable For
✔ Offices & Business Operations
✔ Tuition / Educational Institutes
✔ Training Centres
✔ Stores & Showrooms
✔ Warehouses
✔ Distribution & Service Businesses
📌 Rental Terms
🔹 3 Months Key Money Required
🔹 Long-Term Tenants Preferred
🔹 Viewing can be arranged by prior appointment
⭐ Key Advantages
✅ Facing Main Road
✅ Newly Renovated Building
✅ Excellent Condition
✅ Large Parking Area
✅ Easy Access for Customers & Staff
✅ Peaceful & Professional Environment
✅ Water & Electricity Available
✅ Suitable for Multiple Commercial Uses
📞 Contact now for inspections and further details.
🏢 තෙලිජ්ජවිල වාණිජ ගොඩනැගිල්ලක් කුලියට
📍 වැලිගම – අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මුහුණලා
💰 මාසික කුලිය – රු.100,000
ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු, අලුත්වැඩියා කළ හොඳ තත්ත්වයේ වාණිජ ගොඩනැගිල්ලක් කුලියට ලබා දේ.
කාර්යාල, ටියුෂන් ආයතන, පුහුණු මධ්‍යස්ථාන, වෙළඳසැල්, ප්රදර්ශනාගාර, ගබඩා සහ වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුය.
🏢 දේපල විස්තර
🔹 පහළ මහල – වර්ග අඩි 1500ක් පමණ
✅ වෙනම කඩ කාමර 2ක්
✅ විශාල වාණිජ ඉඩකඩ
✅ නාන කාමර පහසුකම්
✅ විශාල වාහන නවතා තැබීමේ පහසුකම්
🔹 ඉහළ මහල – වර්ග අඩි 1500ක් පමණ
✅ විශාල විවෘත ශාලාව
✅ වෙනම කාමර 2ක්
✅ විශාල Living Area එක
✅ කුස්සිය
✅ නාන කාමර පහසුකම්
✅ වෙනම පිවිසුම් පඩිපෙළ
✅ විශාල Parking පහසුකම්
🎯 ඉතා සුදුසු වන්නේ
✔ කාර්යාල සහ ව්‍යාපාරික ආයතන
✔ ටියුෂන් / අධ්‍යාපන ආයතන
✔ වෙළඳසැල් සහ ප්රදර්ශනාගාර
✔ වෛද්‍ය මධ්‍යස්ථාන
✔ ගබඩා
📌 කුලී කොන්දේසි
🔹 මාස 03ක Key Money අවශ්‍ය වේ
🔹 දිගුකාලීන බදුකරුවන්ට ප්‍රමුඛත්වය
🔹 පෙර වේලාවක් වෙන්කර පරීක්ෂා කළ හැක
⭐ ප්‍රධාන වාසි
✅ ප්‍රධාන මාර්ගයට මුහුණලා
✅ අලුත්වැඩියා කළ ගොඩනැගිල්ල
✅ ඉතා හොඳ තත්ත්වය
✅ විශාල Parking ඉඩකඩ
✅ පාරිභෝගිකයින්ට පහසු ප්‍රවේශය
✅ සාමකාමී හා වෘත්තීය පරිසරය
✅ ජලය හා විදුලිය පහසුකම්
✅ විවිධ ව්‍යාපාර සඳහා සුදුසුයි
📞 වැඩි විස්තර හා පරීක්ෂා කිරීම සඳහා දැන්ම අමතන්න.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Building for Rent in Weligama
2,000 சதுர அடிமாத்தறை, வணிக சொத்து வாடகைக்குரூ 190,000 மாதத்துக்கு4 நாள்
House for sale in Matara Telijjawila
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 42,500,00022 நாள்
Building for Sale in Weligama
3,000 சதுர அடிமாத்தறை, வணிக பண்புகள் விற்பனைக்குரூ 45,000,00022 நாள்
Building for Rent in Matara
28,171 சதுர அடிஅங்கத்துவம்மாத்தறை, வணிக சொத்து வாடகைக்குரூ 3,500,000 மாதத்துக்கு39 நாள்