බදු දීමට
👉දක්ශිණ පායේ සිට 750m...
👉ලබුදූව -- මාපලගම ප්‍රධාන පාරේ සිට 250m....
👉ගේට්ටුව ,තාප්පය සහිත ආරක්ෂාකාරී ස්ථානයකි.
👉පිටුපසින් වෙල්යාය සහිත නිස්කලංක පරිසරයකි.
👉අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන් ට හෝ රැකියා වල නියුතු කාන්තාවන්ට වඩාත් සුදුසු නමුත් පවුලකට ද ගැලපෙයි.
👉මෝටර් රථයක් නවතා තැබිය හැකි කුඩා මිදුලක් ද සහිත යි.
👉 කාමර 3..සාලය..ආලින්දය ..මුලුතැන්ගෙය..නාන කාමරය සහිත මෙය නිවසේ පලමු මහලයි.
👇විස්තර සඳහා පහත අංකයට කතා කරන්න .
0710705915
Spacious & Completely Separate 2nd Floor for Rent
A spacious, completely separate 2nd floor of a 3-story house is available for immediate rent in a highly secure, peaceful, and residential environment. Perfect for a family looking for privacy and comfort.
Property Details:
2Km's from Karapitiya Town
250m from the Main Road
Size: 1,300 sqft
Bedrooms: 3 spacious bedrooms
Bathrooms: 1 modern bathroom
Living Space: Large, comfortable living area
Kitchen: Dedicated kitchen area
Additional Features: Beautiful indoor veranda
Key Highlights:
100% Privacy: Completely separated unit from the rest of the house.
Independent Access: Features a completely separate entrance.
Location: Situated in a very safe, good, and secure neighborhood.