Spacious 2000 sq.ft commercial hall available in a prime location, ideal for a warehouse, showroom, or business operation.
✅ Electricity & Water Facilities Available
✅ Separate Room for Storekeeper / Office Use
✅ Facing Borella Main Road (Excellent visibility & easy access)
✅ Only 5km to Athurugiriya Highway Entrance
✅ Just 1km to Godagama
✅ Large open hall space – suitable for multiple business purposes
💰 Price Negotiable
වර්ග අඩි 2000 ක විශාල වාණිජ ශාලාවක් කුලියට හෝ ලීසිං සඳහා ලබාදේ. ගබඩාවක්, ශෝරූම් එකක් හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුය.
✅ විදුලි හා ජල පහසුකම් ඇත
✅ ගබඩා පාලකයෙකු සඳහා වෙනම කාමරයක් / කාර්යාල කාමරයක් ඇත
✅ බොරැල්ල ප්‍රධාන පාරට මුහුණලා (හොඳ දෘශ්‍යතාව සහ පහසු ප්‍රවේශය)
✅ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 5ක් පමණ
✅ ගොඩගමට කි.මී 1ක් පමණ
✅ විශාල විවෘත ශාලා ඉඩක් – විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුය
💰 මිල සාකච්ඡා කළ හැක.