🔊 ෆුල් සවුන්ඩ් සිස්ටම් එක විකුණනු ලැබේ 🔊
Events, DJ වැඩ, Parties, Functions, Announcements, Indoor / Outdoor වැඩ සඳහා භාවිතා කරන්න පුළුවන් complete sound setup එකක්.
මෙම set එකට ඇතුළත් දේවල්:
✅ පහල JBL cabinet 2ක්
✅ OLiK NSC-152 15” Professional Baffle / Speakers
✅ Ground Audio CA1400 Power Amplifier
✅ Biema Professional Power Amplifier
✅ 6 Channel Mixer – USB / Bluetooth / Effects සමඟ
✅ Speaker cables / Mic cables / Audio cables set එක
✅ Mic stands සමඟ
✅ ඡායාරූපවල පෙනෙන සියල්ලම set එකට අයත් වේ
සියල්ල test කරලා බලන්න පුළුවන්.
Sound system එකක් සම්පූර්ණයෙන්ම ගන්න බලන කෙනෙකුට හොඳ package එකක්.
💰 මිල: රු.380,000
ගණන් කතා කරගත හැක. Serious buyers only.
📞 Contact:
ඇත්තටම ගන්න කැමති අය විතරක් call / message කරන්න.