𝐒𝐨𝐥𝐢𝐝 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
කහතුඩුව ප්‍රගති මාවත පාරෙන් පර් 10ක ඉදිවුණු නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක නිවසක් විකිණීමට. මුළු නිවසම ටයිල් කර මුළුමනින්ම සිවිලිම් යොදා ඇත. ඉදිරිපස එක් වාහනයක් නතර කිරීමට ගෙට සම්බන්දධ කල car porch එකක් ඇත. මනා ලෙස ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය සහ නිදන කාමර. පැන්ට්‍රි කබඩ් සවිකළ මුළු තැන් ගෙය. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. ඉතාමත් නිස්කලංක පරිසරයක අඩි 15 පාරකට මුහුණලා මෙම නිවස පිහිටා ඇත. මිල ලක්ෂ 130 යි.වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
නිවසේ සිට හොරණ කොළඹ 120 බස් පාරට මීටර 750 යි
කහතුඩුව හන්දියට සහ කහතුඩුව අධිවේගී මාර්ගයට කිමි 1.5 කින් නිවස පිහිටා ඇත.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත.
Well maintained house for sale in Kahathuduwa . 3 Bedrooms with 2 bathroom. House made in 10 perches of land. very close to Kahathuduwa junction & Piliyandala town. All documents are clear. Come & have a look today.
🔹 10 Perches
🔹 1300 Sqft
🔹 15 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 3 Bedrooms
✅ 2 Bathrooms (in & out)
✅ Living room
✅ Dining room
✅ Kitchen with full pantry set
✅ Garden wall surrounded
✅ Roller gate with wicket gate
✅ Clear Deed
✅ Car porch
✅ Garden area
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.-------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
27th nov..