Sole F63 Treadmill Machine
SOLE F63 Treadmill for Sale – Excellent Condition
Selling my SOLE F63 treadmill, purchased on 29/02/2024. It has been home used and barely used, and is in excellent condition. Ideal for walking, jogging, or running, with smooth performance and solid build quality.
The warranty card and original purchase invoice will be provided. The treadmill is still under warranty
• Frame warranty: 8 years remaining
• Drive motor warranty: 5 years remaining
Key Features & Specifications
Powerful & smooth 3.0 HP motor
Large 20” x 60” running deck for comfort
Flex Deck cushioning to reduce joint impact
Speed range: 0.8 – 19.3 km/h
15-level automatic incline
147 kg user weight capacity
Multiple built-in workout programs
6.5” LCD display with quick speed & incline controls
Tablet / device holder
Hydraulic folding system for easy storage
Strong, stable, and durable build quality
Real photos are attached, showing the actual condition of the treadmill.
A great opportunity to own a high-quality, barely-used SOLE F63 at a better price, with warranty included.
Only serious buyers please call or send WhatsApp messages.
SOLE F63 ට්‍රෙඩ්මිල් යන්ත්‍රය විකිණීමට ඇත
29/02/2024 දින මිලදී ගත් SOLE F63 ට්‍රෙඩ්මිල් යන්ත්‍රය විකිණීමට ඇත. මෙය නිවසේ භාවිතා කළ, ඉතා අඩු ලෙස භාවිතා වූ යන්ත්‍රයක් වන අතර ඉතා හොඳ තත්ත්වයෙන් පවතී. ඇවිදීම, ජොග් කිරීම සඳහා ඉතා සුදුසුයි.
වගකීම් කාඩ්පත සහ මිලදී ගැනීමේ ඉන්වොයිසිය ලබා දෙනු ඇත.
තවමත් වගකීම් කාලය වලංගුය
• Frame වගකීම: අවුරුදු 8
• Drive motor වගකීම: අවුරුදු 5
ප්‍රධාන විශේෂාංග
බලවත් සහ මෘදු 3.0 HP මෝටර්
සුවපහසු 20” x 60” ධාවන තලය
සන්ධි ආරක්ෂා කරන Flex Deck cushioning
වේග පරාසය: 0.8 – 19.3 km/h
15 මට්ටමේ ස්වයංක්‍රීය incline
147 kg දක්වා පරිශීලක බර
විවිධ workout වැඩසටහන්
6.5” LCD display (ඉක්මන් speed / incline පාලනය)
Tablet / mobile තැබිය හැකි holder
Hydraulic folding system – පහසු ලෙස නැවත තැබිය හැක
ශක්තිමත්, ස්ථාවර සහ දිගුකාලීන ව්‍යුහය
යන්ත්‍රයේ තත්ත්වය පෙන්වන සැබෑ ඡායාරූප ඇතුළත් කර ඇත.
වගකීම් සමඟ, අඩු ලෙස භාවිතා කළ ඉහළ තත්ත්වයේ SOLE F63 එකක් වඩා හොඳ මිලකට ලබා ගැනීමට හොඳ අවස්ථාවකි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

