🔷 Snowman CS003 White ATX Gaming PC Casing 🔷
Upgrade your build with the sleek and stylish Snowman CS003 White ATX Casing – a perfect choice for gamers and PC enthusiasts who want performance and aesthetics in one.
✅ ATX Form Factor – Ideal for Full-Sized Builds
✅ Sleek White Finish – Clean, Minimalist Look
✅ Good Airflow Design – Keeps Your System Cool
✅ Spacious Interior – Easy to Install Components
📦 Island-Wide Delivery Available
💵 Cash on Delivery (COD) Available
💥 Special Prices for Wholesalers
🏬 Visit Our Showrooms Today!
📍 474/3 Kaduwela Road, Battaramulla
📍 542/A Negombo Road, Mahabage
🔷 Snowman CS003 White ATX Gaming PC Casing 🔷
ඔබේ ගේමින් පරිගණකය සඳහා අලංකාර හා කාර්යක්ෂම Snowman CS003 White ATX ආවරණයක් තෝරාගෙන එහි ඇති ප්රතිලාභ අත්විද බලන්න. ක්‍රීඩා හා කාර්යාල පරිගනක සදහා වඩාත් සුදුසු නිමාවක් ඇත.
✅ ATX හැඩය – විශාල පරිගණක සවිකිරීම් සඳහා ගැලපේ
✅ සුදු පැහැති අලංකාර නිමාව
✅ හොඳ වාතාශ්‍රය ඇති නිසා ඌෂ්නත්වය පාලනය කරයි
✅ විශාල අභ්‍යන්තරයක් ඇති බැවින් කොටස් සවිකිරීමට පහසුයි
📦 දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලැබේ
💵 භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව ඇත (Cash on Delivery)
💥 තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්
🏬 අපගේ ශාඛාවන් පැමිණෙන්න
📍 474/3 කඩුවෙල පාර, බත්තරමුල්ල
📍 542/A මීගමු පාර, මහබාගේ