🔴 ‘සීගිරියෙන් ඉඩමක් - සංචාරක ව්යාපාරයටකට කදිමයි’ 🔴
◻ සීගිරිය සහ පිදුරන්ගල මනාව දිස්වන, සීගිරිය - ඉදිගස්වැව කාපට් පාරට මයිමිව, කුඩා වැවකට මුහුණලා පිහිටි පර්චස් 100 චතූරශ්රාකාර සින්නක්කර ඉඩම විකිනීමට ඇත.
◻ සිගිරිය ෆොරස්ට් එඩ්ඡ් හෝටල් ප්රධාන පිවිසුමේ සිට මීටර් 75ක් පමන දුරින්.
◻වෝටර් ගාඩ්න්, අමාරා ෆොරස්ට්, අලියා ෆොරස්ට් & ස්පා හොටල් වලට ඉතා ආසන්නයි.
◻ නලඡලය සහ විදුලිය පහසුකමි සහිතයි.
🟩 පර්චසයක් රු.225,000/- යි.
මිල ගනන් සාකඡ්චාකල හැකීයි.
----------------------------------------------------------------------------------------------------
🔴 Land for sale in Sigiriya - Ideal for a Tourism Busines🔴
◻ A 100 perches land is for sale, facing a small lake, overlooking Sigiriya and Pidurangala, on the Sigiriya - Indigaswewa carpet road.
◻ About 75 meters from the main entrance of Sigiriya Forest Edge Hotels.
◻ Very close to Water Garden, Amara Forest, Aliya Forest & Spa Hotels.
◻ Pipe borne water and electricity facilities.
🟩 One perch is Rs. 225,000 /-
Prices are negotiable.