රාගම ෆ්රින්කො වත්ත පොල්ගහහෙන නිවසක් සමඟ පර්චස් 21 ඉඩමක් විකිණීමට තිබේ.
රාගමට - 3.3Km
කදානට - 2.5Km
ජාඇලට - 3.9Km
ගනේමුල්ලට - 8Km නගර වලට පහසුවෙන්ම ලගා විය හැක.
ජාතික පාසල්
ද මැසිනොද් විදුහල කදාන
සා. සෙබස්තියන් බාලිකා විදුහල කදාන
සා. සෙබස්තියන් පිරිමි විදුහල කදාන
හපුගොඩ සා.මරියා විදුහල කදාන
ගලහිටියාව සෙන්ට්‍රල් විදුහල ගනේමුල්ල
ජාත්‍යන්තර පාසල්
Wise International School - Kandana
Apoloo International School Kandana
All Nations International School - Ganemulla
රෝහල්
උතුරු කොළඹ රජයේ රෝහල - රාගම
Leesons Hospital - Ragama
Melsta Hospital - Ragama
Hemas Hospital - Wattala
දුම්රිය ස්ථාන.
රාගම - 3.3Km
කදාන - 2.5Km
ගනේමුල්ලට - 8Km
ඉහත සියලු ස්ථාන වලට විනාඩි 10 🛺 ළඟාවිය හැක
271 / 276 / 376 බස් මාර්ගයට මීටර් 500 කදාන රාගම ගම්පහ
🟡 ජලගැලීම් කිසිවක් නොමැත
ඉක්මනින් විකිණීමට
පිරිසිදු නිරවුල් ඔප්පු
📍ලිපි ලේඛන රජයට අනුකූලව සකසා ඇත
📍 නිවසේ වටිනාකම තුළත් කර නොමැත
📍නිවස වටපිටාව සාමකාමී පරිසරයක්
ඉඩම ඉතා ඉක්මනින්ම විකිණීමට ඇත