තත්ත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC (හියුගෝ සමාගමෙන්)
මාදිලිය : ST-32603.
i) කොන්ක්‍රීට් සහ බිත්ති විදීමටත්,
ii) බිත්ති සහ තුනී කොන්ක්‍රීට් සුලු වශයෙන් කැඩීමටත්,
iii) ලී සහ ලෝහ (යකඩ, ඇලුමිනියම් වැනි) විදීමටත් භාවිතා කල හැකි රොටරි හැමර් මාදිලියකි.
මෝටරය : වොට් 800.
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 900 දක්වා.
* ප්ලාස්ටික් බහාලුමක්,
* කඩන උල් කටුවක් සහ පැතලි කටුවක්,
* මිලිමීටර් 6, 8, 10 විදින කටු 3ක් (එකකින් එක බැගින්) සහ ;
* ලී සහ යකඩ විදින සාමාන්‍ය ඩිල්කටු සවිකල හැකි 13mm ඩ්‍රිල් චක් එකක් SDS Plus ඇඩැප්ටරයක් සමගින්.
HUGO සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු අවසන් විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : SMARTEC.
Model : ST-32603.
3 Functions rotary hammer machine that can be used for :
i) Drilling concrete / cement / brick work,
ii) Demolishing walls and thin concrete,
iii) Can be used for drilling wood and metal (steel, aluminium etc).
Motor : 800 Watts.
Speed : 900 RPM.
Comes in a plastic carrying case with a
* Point chisel bit,
* Flat chisel bit,
* 6mm, 8mm,10mm SDS PLUS drill bits 01 each and a; * 13mm drill chuck with SDS PLUS adapter to use with HSS drill bits.
Price mentioned in the ad is the after discounts final selling price.
06 months company warranty included.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.