ඔබේ අතේ ඇති පහසු මුදලට Mini Smart switch wifi දැන් පහසු මිලට අපෙන් ලබා ගත හැක.
Mini Smart switch ඔබ භාවිතා කළ යුත්තේ ඇයි
*ඔබ දැනට භාවිතා කරන සාමාන්‍ය switch සමඟද මෙය පහසුවෙන් භාවිතා කළ හැක
*ඔබේ අතේ ඇති මුදලට පහසුවෙන් සවි කරගත හැක
*16A දක්වා පහසුවෙන් භාවිතා කළ හැකි නිසා නිවසේ ඇති බොහෝ විදුලි උපකරණ මෙමගින් ක්‍රියාත්මක කරගත හැක
*කාර්යබහුල ඔයාලට නිවසේ නැතත් ලෝකයේ කොහේ ඉඳලා හරි ගෙදර ලයිට් එක පත්තු කරගන්න පුළුවන්
**මෙමගින් ඔබට අවශ්‍ය වේලාවට නිවසේ ඇති විදුලි උපකරණ පහසුවෙන් ස්වයංක්‍රීයව on/off හැක.( timing set)
**නිවසේ ඇති විදුලි උපකරණ ඔබගේ ජංගම දුරකථනය මගින් අවශ්‍ය වේලාවට ඔබ නිවසේ නොසිටියත් පහසුවෙන්ම ක්‍රියාත්මක කරගත හැක.
**ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබගේ කටහඬින් ක්‍රියාත්මක කළ හැකි වීම විශේෂ පහසුකමකි
**ඔබ භාවිතා නොකරන ගෙදරක් කොහේ හරි තියනවනම් ඒ ගෙදර ලයිට් එකත් පහසුවෙන්ම ඔබගේ නිවසේ සිටම එම නිවසේ ලයිට් පත්තු කරගන්න පුළුවන්
**මීට අමතරව CCTV කැමරාවක් වගේ දෙයක් ක්‍රියාත්මක කර ගැනීමටත් මෙම switch හරහා පුළුවන්
&&&වැඩිදුරු විස්තර සඳහා අමතන්න&&&