🧃 RK Enterprises Pvt Ltd – Smart Software System for Mini Juice Bars with Inventory
🔹 දිගු කාලීන ඉතිහාසයක් සහ මෘදුකාංග නිර්මාණ ක්ෂේත්රයේ විශ්වාසනීය පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd ආයතනය විසින් ඔබගේ Mini Juice Bar එක සඳහා නවීන POS System එකක් ලබා දේ.
🔹 ඔබගේ ව්‍යාපාරයත් “Smart” කරගන්න අදම මුදලට සරිලන Software System එකකට එක්වෙන්න!
👉 Juice විකුණුම් කළාට පස්සේ ගිණුම් වල අමාරුවක් දැනෙනවද?
👉 Stock එක හොයාගන්න අමාරුද?
👉 දවසේ අවසානයේ ලාභය හෝ ආදායම දැනගන්න බෑද?
👉 සේල් වැඩි කරගන්න ප්රයත්නයෙන්ම පස්සේත් ප්‍රතිඵල නෑද?
🔹 මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් – ඔබට ගැලපෙන POS Billing System Software එකක් තෝරාගැනීමයි.
අප ආයතනයෙන් ලබාදෙන Software එක ඔබගේ කාලයත් මුදලත් ඉතිරි කරමින් වැඩේ පහසු කරයි.
🔹 අප විසින් නිර්මාණය කරන මෘදුකාංගය English සහ Sinhala දෙමව් බසින්ම භාවිතා කළ හැක.
🔹 ඔබගේ Juice Bar එකට අදාළ විශේෂ අවශ්‍යතා අනුව Custom-Made POS Software එකක් නිර්මාණය කර වැඩි දියුණු කරගත හැක.
🔹 වසර 15කට වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමඟ RK Enterprises Pvt Ltd වෙත පැමිණ, වෙනස ඔබම අත්විඳින්න.
🔹 නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන වලට නොරැවටී, විශ්වාසනීය සේවාවක් ලබාගන්න RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔹 ඔබ තෝරාගත් Software එකට අප විසින් ජීවිත කාලය පුරාම සහයෝගය සහ වගකීම ලබා දේ.
🔹 අපේ සේවාවන් පිටපත් කළ හැකි නමුත් සමාන කළ නොහැක.
🍹 Juice Bar Software එකෙන් ඔබට ලැබෙන ප්‍රධාන ගුණාංග
📊📈📉
✅ ඉක්මන් බිල්පත් ලබාගැනීම
✅ නිවැරදි Stock එක පෙන්වීම (පළතුරු, බෝතල්, පෑන් වැනි භාණ්ඩ සඳහා)
✅ කල් ඉකුත්වීමේ තත්ත්වය නිරීක්ෂණය
✅ දෛනික ආදායම හා ලාභය පෙන්වීම
✅ මුදලට / ණයට විකුණුම් වෙන් වශයෙන් පෙන්වීම
✅ වට්ටම් හා ප්‍රවර්ධන කළමනාකරණය
✅ English හෝ සිංහල බිල්පත් මුද්‍රණය
✅ ගිණුම්කරණය සහ දෛනික වාර්තා ලබා ගැනීම
✅ සැපයුම්කරුවන් සහ පාරිභෝගික විස්තර නිරීක්ෂණය
✅ ඉතිරි භාණ්ඩ හා නැවත ඇනවුම් කළ යුතු භාණ්ඩ වාර්තා
✅ සේවා කළමනාකරණය සහ කාර්යක්ෂමතාව වැඩිකිරීම
💡 ඇයි RK Enterprises තෝරාගන්න ඕනේ කියලා?
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින්, ඔබගේ Juice Bar එකත් “Smart Business” එකක් බවට පත් කරන්න.
✔ නවීන තාක්ෂණය සමඟ වැඩේ පහසු කරගන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටවත් භාවිතා කිරීමට ඉතා පහසුයි.
✔ ගැටළු ඇති විට AnyDesk මෘදුකාංගය හරහා දුරස්ථව සහය ලබා දෙනවා.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd – ඔබට විශ්වාසනීය සහයෝගය ලබා දෙන අපගේ වගකීමයි.
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9