URGENT RECRUTMENT OF SMART SECURITY OFFICERS FOR DUTIES AT A CONDOMINIUM AND IN A SUPERSTORE IN COLOMBO 1.
ආරක්ෂක නිලධාරීන් බදවා ගැනීම.
සෙන්ටිනල් ආරක්ෂ සේවා (පුද්) සමාගම වෙත.
1. Location: ස්ථානය. An apartment of affluent local and foreign residents in Colombo
කොළඹ 1 පිහිටි ධනවත් දේශීය හා විදේශීය පදිංචිකරුවන්ගේ මහල් නිවාසයක්:
වැටුප් පරිමාණයන් සහ රාජකාරි මුර වේලාවන්:
Senior Security Officer (SSO) - (උදේ 8 සිට පසු දින උදෑසන 8 දක්වා) : දිනකට රු.4000.
Junior Security Officer (JSO) - (උදේ 8 සිට පසු දින උදෑසන 8 දක්වා) දිනකට රු.3600.
පැය 12, පැය 24 සහ පැය 36 තුළ රාජකාරි මාරු කළ හැකිය.
අඩු මිලට ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
ඇඳුම: නිල් පැහැති කමිසය සහ ටයි පටිය.
2. Location: ස්ථානය. A Supermarket in Colombo-1 :
කොළඹ 1 පිහිටි සුපිරි වෙළඳසැලක්:
වැටුප් පරිමාණයන් සහ රාජකාරි මුර වේලාවන්:
Chief Security Officer (CSO)
(උදේ 8 සිට ප.ව. 10 දක්වා) : රු.90,000: දිනකට රු.2500 සහ රුපියල් 15,000 දීමනාවක්
Officer-in-charge (OIC) –
(උදේ 8 සිට ප.ව. 10 දක්වා) : දිනකට රු.2200.
(උදේ 8 සිට පසු දින උදෑසන 8 දක්වා) දිනකට රු.3400.
Junior Security Officer (JSO) - (උදේ 8 සිට ප.ව. 10 දක්වා) : දිනකට රු.2000. (උදේ 8 සිට පසු දින උදෑසන 8 දක්වා) දිනකට රු.3000.
අඩු මිලට ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
සම්මුඛ පරීක්ෂණ සහ බඳවා ගැනීම්: කාමර අංක 2, ජන ජය සිටි කාර්යාල ගොඩනැගිල්ල, රාජගිරිය.
විමසීම්: 0762645712 / 0710347788, සහ 0711413683