Reload Machine
📢 පැරණි Reload Machine එකකට වඩා වැඩි ලාභයක් උපයන්න කැමතිද?
👉 ඔබ තවමත් 4% සහ 6% Commission පමණක් ලබාදෙන පැරණි Reload Machine එකක් භාවිතා කරනවාද?
නැතිනම්...
දැනටමත් Retailer Apps භාවිතා කරමින්
Reload, Bill Payments සහ Packages මගින් වැඩි ආදායමක් උපයන ව්‍යාපාරිකයෙක්ද?
________________________________________
ඔබ Reload Machine එකක් ගැනීමට බලාපොරොත්තු වන්නේ-
✅ Customerට තමන්ම Mobile Number / Amount ඇතුළත් කිරීමට
✅ Number Mistakes අවම කිරීමට
✅ Receipt ලබාදීමට
✅ සේවාව වේගවත් කිරීමට
නමුත්...
පැරණි Reload Machine එකක් මිලදී ගැනීමෙන් Retailer Apps ලබාදෙන බොහෝ වාසි ඔබට අහිමි වේ.
එබැවින්,
🚀 App Remote - Smart Reload Device
තෝරාගන්න.
එමඟින් ඔබට...
✅ Extra Commission
✅ Cashback
✅ My Offers
✅ Special Promotions
වැනි Retailer Apps ලබාදෙන සියලුම ප්රතිලාභ භුක්ති විඳිය හැක.
________________________________________
Next Generation Smart Reload Solution
Retailer Apps භාවිතයේ තිබූ ප්‍රධාන අඩුපාඩු දෙක වූ
✔ Customer Interface
✔ Receipt Printing
🌍යන පහසුකම් එක් කරමින් ලෝකයේ මුල්ම වතාවට හදුන්වාදුන් Smart Reload Device එකක්. 🌍
මෙය ඔබගේ Smartphone එකට Wireless ලෙස සම්බන්ධ වන අතර,
ඔබගේ Retailer Apps, Smart Reload Machine එකක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලබාදෙයි.
________________________________________
💡 App Remote විශේෂතා
✔ Customer විසින්ම Mobile Number / Amount / Details ඇතුළත් කළ හැක.
✔ Reload, Bill Payments සහ Packages සඳහා භාවිතා කළ හැක.
✔ Data ස්වයංක්‍රීයව ඔබගේ Phone එකට යවයි.
✔ අදාල Retailer App එක Automatically Open වේ.
✔ Retailer Apps මගින් Extra Commission, Cashback සහ My Offers ලබාගත හැක.
✔ අවශ්‍ය විට Receipt Print කළ හැක.
✔ Wireless Bluetooth Connectivity.
✔ Battery Backup සමඟ විදුලිය නොමැති අවස්ථාවලදීත් භාවිතා කළ හැක.
✔ ඔබට අවශ්‍ය ඕනෑම Bill Service එකක් එකතු කළ හැක.
________________________________________
📡 2G පැරණි Reload Machine සිට 4G / 5G Smart Reload Solution එකකට
⚠️ දැනට භාවිතා වන බොහෝ පැරණි Reload Machines ක්‍රියා කරන්නේ 2G SIM Technology මතය.
අනාගතයේදී 2G සේවා සීමා කිරීම හෝ නව තාක්ෂණයන්ට ප්‍රමුඛත්වය ලබාදීම නිසා එවැනි පද්ධති භාවිතය සීමා විය හැක.
තවද Signal ගැටලු සහ SIM මත රඳා පවතින නිසාද බොහෝ අවස්ථාවලදී අපහසුතා ඇතිවිය හැක.
🔥 මේ වන විට දුරකථන ජාල සමාගම් වැඩි අවධානය යොමු කරන්නේ
4G / 5G Retailer Apps වෙතයි.
ඒ නිසා
App Remote යනු අනාගතයට ගැළපෙන Smart Reload Solution එකකි.
________________________________________
💳 Easy Payment Plan
✅ Down Payment – Rs. 25,000
✅ Monthly Installment – Rs. 5,500 × 6 Months
Total Price – Rs. 58,000
💵 Cash Discount Price – Rs. 52,000
📈 Retailer Apps මගින් වැඩි ලාභයක් උපයා
Installments පහසුවෙන්ම ගෙවා නිම කළ හැක.
________________________________________
🚀 App Remote
🌍 ලෝකයේ මුල්ම වතාවට, Retailer Apps සඳහා Customer Interface සහ Receipt Printing පහසුකම් එක් කළ Smart Reload Device එකක්.
✔ Specially Designed for Retailer Apps
🔒 Patent Pending Technology
🛡 One Year Warranty
🏆 Over 40 Years of Experience
________________________________________
🎁 BONUS (FREE)
🎯 Customers නැවත නැවත ඔබගේ Shop එකට ගෙන්වා ගැනීමට My Loyalty Solution එක.
🎯 ඔබගේ Special Offers, Customers වෙත My Offers App හරහා යැවිය හැක.
________________________________________
📢 සාමාන්‍ය Reload Machine එකක් නොව...
ඔබගේ අනාගත ව්‍යාපාරයට Smart Investment එකක්.
📞 අදම අප අමතා වැඩි විස්තර ලබාගන්න!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
