Smart Reload Machine
📢 වැඩි කොමිස් – වැඩි ලාභ – Smart Reload ව්‍යාපාරයක්!
සාමාන්‍ය Reload IVR SIM මගින් ලැබෙන 4% – 6% කොමිස් වලට වඩා
👉 වැඩි ලාභයක් උපයන්න කැමතිද?
නැතිනම්, ඔබ දැනටම Retailer Apps භාවිතා කරමින්
Reload / Bill Payments මගින් වැඩි ආදායමක් උපයන ව්‍යාපාරිකයෙක්ද?
________________________________________
💡 ඔබ දන්නවාද?
Retailer Apps මගින් Reload කිරීමේදී,
සාමාන්‍ය IVR SIM කොමිස් වලට අමතරව
✅ Extra Commission
✅ Cashback
✅ My Offers
✅ Special Promotions
වැනි වැඩි වාසි ලබා ගත හැක!
________________________________________
⚠️ නමුත් ඔබ මුහුණ දෙන ගැටළු
❌ Customerට තමන්ම Number / Amount ඇතුලත් කිරීමට පහසු ක්‍රමයක් නොමැති වීම
❌ Receipt ලබා දීමට ක්‍රමයක් නොමැති වීම
❌ Number Mistakes සහ කාලය නාස්ති වීම
❌ විවිධ Apps වල නැවත නැවත Data Enter කිරීමට සිදුවීම
________________________________________
✅ එයට සම්පූර්ණ විසඳුම – App Remote
Retailer Apps සඳහා විශේෂයෙන් හඳුන්වා දෙන
Next Generation Smart Reload Solution එක.
මෙය ඔබගේ Smartphone එකට Wireless ලෙස සම්බන්ධ වන අතර,
ඔබගේ Retailer Apps Smart Reload Machine එකක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලබා දෙයි.
________________________________________
💡 App Remote විශේෂතා
✔️ Customer විසින්ම Mobile Number / Amount / Details ඇතුලත් කළ හැක
✔️ Reload / Bill Payments / Packages සඳහා භාවිතා කළ හැක
✔️ Data ඔබගේ Phone එකට Automatically Transfer වේ
✔️ අදාල Retailer App එක Auto Open වේ
✔️ My Offers හරහා වැඩි ලාභ ලබා ගත හැක
✔️ අවශ්‍ය විට Instant Receipt Printing
✔️ Wireless Connectivity
✔️ Battery Backup – විදුලිය නොමැති අවස්ථාවලදීත් භාවිතා කළ හැක
✔️ ඔබට අවශ්‍ය ඕනෑම Bill Service එකක් එකතු කළ හැක
📡📡📡 2G Reload Machine සිට 4G/5G Smart App Reload System එකකට📡📡📡
⚠️⚠️⚠️⚠️⚠️⚠️
❌❌දැනට භාවිතා වන බොහෝ Reload Machines ක්‍රියා කරන්නේ
2G Network Technology මතය, අනාගතයේදී 2G තාක්ෂණ භාවිතය සීමා විය හැකි බැවින් SIM භාවිතාකරන Reload Machines අනාරක්ෂිත ආයෝජනයකි. තවද Signal අඩුවීම මත ඇති වන ගැටළුද බොහෝය.❌❌
⚠️⚠️⚠️⚠️⚠️⚠️
🔥🔥🔥
එබැවින් අද දුරකථන ජාල සමාගම් පවා වැඩි අවධානය යොමු කරන්නේ
4G / 5G Retailer Apps වෙතයි.
🔥🔥🔥
ඒ නිසා App Remote යනු
👉 අනාගතයට ගැළපෙන Smart Reload Solution එකක් මෙන්ම අරාක්ෂිත ආයෝජනයකි
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
💳 පහසු ගෙවීමේ ක්‍රමය 💳 Easy Payment Plan
✅ Down Payment — Rs. 25,000
✅ Monthly Installment — Rs. 5,500 × 6 Months
📈 වැඩි කොමිස් ලබා ගනිමින්
ඔබගේ Installments පහසුවෙන්ම ගෙවා නිම කළ හැක!
________________________________________
🚀 App Remote – Specially Introduced for Retailer Apps
🔒 Patent Pending Technology
________________________________________
🎯 BONUS FEATURES (FREE)
🔥 ඔබගේ Shop එකට Customers නැවත නැවත ගෙන්වා ගැනීමට Solution එකක්
🔥 ඔබගේ Special Offers, Customersට My Offers App මගින් යැවිය හැක
________________________________________
සාමාන්‍ය Reload Machine එකක් නොව,
ඔබගේ අනාගත ආයෝජනයක්.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
