සමාගම් සංස්ථාගත කිරීම - Manufacturing Business
නිෂ්පාදන අංශයට පිවිසීමට අපේක්ෂා කරන ව්‍යවසායකයින්ට තම පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමේදී සහය අපි ලබා දෙන්නෙමු. සමාගම් රෙජිස්ට්‍රාර් (ROC) විසින් රු. 17,571.54 පුද්ගලික සීමිත වගකීම් සමාගමක් එක් අධ්‍යක්ෂවරයෙකු සමඟ ලියාපදිංචි කිරීම සඳහා අයකරනු ලැබේ. වැඩි විස්තර සහ මිලගනන් සඳහා, කරුණාකර ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබා දිමෙන් ලබාගතහැක .
පහත ක්ෂේත්‍ර ඇතුලුව සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ඔබට අපගේ සහාය ලබා ගත හැක.
• මෝටර් රථ නිෂ්පාදනය
• ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන
• ආහාර පාන නිෂ්පාදනය
• රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදනය
• රසායනික නිෂ්පාදන
• ලෝහ සහ ලොහ වැඩ නිෂ්පාදන
• ලී සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය
• පලාස්ටික් සහ රබර් නිෂ්පාදනය
• යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය
• ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදනය
• බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය
• වෛද්‍ය උපකරණ නිෂ්පාදනය
• මුද්‍රණය සහ ප්රකාශනය
• පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය
1990 අංක 46 දරන කාර්මික ප්‍රවර්ධන පනත යටතේ, ඔබ නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම්, ඔබේ නිෂ්පාදන ස්ථානය කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතුය. BOI සමාගම් හැර, රටේ සියලුම නිෂ්පාදන කර්මාන්ත, මෙහෙයුම් ආරම්භ කර මාස තුනක් ඇතුළත කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයා සමඟ තම මෙහෙයුම් ස්ථානය ලියාපදිංචි කළ යුතුය. කර්මාන්ත අමාත්‍යාංශයෙන් බලපත්‍රයක් ලබා ගැනීමට ද අපට සහාය විය හැක.
අපි ගැන
• සමාගමේ නම: OYSTON (PVT) LTD
• ලිපිනය: ලෙවල් 35, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ - 01, ශ්‍රී ලංකාව.
• සංස්ථාගත වර්ෂය: 2019 වර්ෂයේදී
• සමාගම් ලේකම් ලෙස ලියාපදිංචි වී ඇත: 2019 සිට
• සේවා සපයනු ලබන්නේ: සමාගම් ලේකම්, ගිණුම්කරණය, බදු සහ ව්‍යාපාර උපදේශන සේවා
• මූලික වටිනාකම්: උසස් තත්ත්වයේ සේවා පිරිනැමීම, ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබට ගැළපෙන සහ ධනාත්මක පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම.
• සේවා ප්‍රදේශය: දිවයින පුරා
• සේවා සැපයීමේ ක්‍රමය: ඔන්ලයින්
Entrepreneurs who wish to step into the manufacturing sector can receive assistance in registering their private company. The Registrar of Companies (ROC) charges Rs. 17,571.54 for registering a Private Limited Liability Company with one director. For more information and a quotation, please provide your email address to us.
You can avail of our assistance for registering the company, which includes the following field.
• Automotive Manufacturing
• Electronics Manufacturing
• Food and Beverage Manufacturing
• Textile and Apparel Manufacturing
• Chemical Manufacturing
• Metal and Metalworking Manufacturing
• Wood and Furniture Manufacturing
• Plastics and Rubber Manufacturing
• Machinery and Equipment Manufacturing
• Construction Materials Manufacturing
• Energy and Renewable Energy Manufacturing
• Medical Device Manufacturing
• Printing and Publishing
• Consumer Goods Manufacturing
Under the Industrial Promotion Act No. 46 of 1990, if you run a manufacturing business, you need to register your production site with the Ministry of Industries. All manufacturing industries in the country must register their site or place of operation with the Registrar of Industries within three months of starting operations, except for BOI Companies. We can also assist you in obtaining a license from the Ministry of Industries.
About us
• Company Name: OYSTON (PVT) LTD
• Address: Level 35, West Tower, World Trade Center, Colombo - 01, Sri Lanka.
• Year of Incorporation: In year 2019
• Registered as Company Secretary: Since 2019
• Advertising partner: http://www.oyston.lk
• Services provide: Company Secretarial, Accounting, Tax and Business advisory services
• Core Values: Offering high-quality services, tailoring services to meet your needs and creating a positive customer experience.
• Service Area: Island wide
• Method of Providing Services: Online
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!