පහන් සිත් උපදින අගනා දානයක්🙏 සමාධි පිරිත් චෛත්‍යය ❤ ( Model R 1 ) රුපියල් 5500 කට
ඉතාමත්ම උසස්ම ප්‍රමිතියෙන් නිශ්පාදිත අවුරුද්දක සම්පූර්ණ වගකීමක් සහිතව අවුරැදු 7 කට අධික කාලයක් පාරිභෝගිකයන්ගේද විශ්වාසය දිනාගෙන ඇත සුපැහැදිලිව පිරිත් ශ්‍රවණය කරන්න.
මෙම දුරකතන අංකයට කතා කරන්න.
අපගේ බියගම Factory location එකටද පැමිණ නිමැවුම් රුපියල් 5500 කට මිලදී ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබා දී ඇත. aionlinemarket.lk Biyagama
Factory Location 👇👇
https://maps.app.goo.gl/8iLpngEfe4ZTcZkY6
👇අප ආයතනය විසින් අවුරැදු 7කට අධික අපගේ aionlinemarket.lk මෙම facebook පටුව Company facebook Page👇
🙏 කරුණාවෙන් දැනුන් දීමයි අපගේ AI ONLINE MARKET සියළුම නිමැවුම් වල ඔබගේ පහසුවට ස්ටිකර් එකක් මගින් අපගේ ලිපිනය දුරකථන අංක පැහැදිලිව සඳහන් කර ඇත.
👉👉 කාලෙන් කාලට වෙලඳ පොලට එන වෙනත් ආයතන වලින් මිලදී ගත් පිරිත් චෛත්‍යය වහන්සේලා ක්‍රියාවිරහිත වූවොත් අප විසින් වගකියනු නොලැබේ.😪මේ වන විට අපගේ නම සහ ආකෘතිය භාවිතා කරමින් ව්‍යාජව අනුකරණය කර වංචා සිදු කිරීම් අප හට දැනගැනීමට ලැබී ඇත.අප විසින් අවුරුදු 5කටත් අධික කාලයක් බියගම Ai Online Market ආයතනය මගින්ම පමණක් සිදු කරන බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.
❤අප විසින් අලවියෙන් පසුද 100% සේවාව ලබාදී අවුරැදු 5ක් ක්‍රියාවෙන්ද සණාත කර ඇත. අප ආයතනය දැනට පිරිත් සජ්ජායන චෛත්යයන්වලට ලංකාවේ පවතින හොඳම හා නවීකරණ උපකරණ භාවිතා කර නිශ්පාදනය කර ඔබ අතට මෙය ලබාදයි.අපගේ පිරිත් චෛත්‍යය මාස 12 ක/අවුරුද්දක සම්පූර්ණ වගකීමක් සහිතව ඔබ අතට.👉📦
🇱🇰 ( Model R 1 සමාධි පිරිත් චෛත්‍යය ) ලංකාවේ ඕනම තැනකට පිරිත් චෛත්‍යය 📦අතට ලැබුනු පසු මුදල් ගෙවා ලබා ගන්න.ඩිලිවරි ගාස්තු එක්කම මේ නිශ්පාදනය රුපියල් 6000/=🚚
❤ ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සඳහා ගාස්තුව රුපියල් 500ක් පමිණි.
# මෙම පිරිත් සජ්ජායනයවන සමාධි පිරිත් චෛත්‍යක් ඔබේ මවට පියාට හෝ විශේෂිත අයෙකුට තෑගි කිරීමටත් ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ බුද්ධ මන්දිරයේ තැන්පත් කිරීමටත් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අප අමතන්න.
# දුරස්ත පාලකය මගින් ඔබේ කැමැත්ත පරිදි පිරිත් මාරුකරගෙන සජ්ජායනය කරගැනීමට හැකියාවද පවතී.
# සමන්ත පට්ඨාන ධර්ම දේශනාවද ඇතුලත්ව
පිරිත් සහ කවි බණ 76ක එකතුවක් එකදිගටම පැය 24කට වැඩි කාලයක් ශ්‍රවණය කරන්න ට කතා කරන්න.
# ඔබගේ කැමැත්ත පරිදි රාත්‍රිකාලයේදී චෛත්‍යය ඉතා අලංකාරව දිස්වීම සඳහා නිල්,සුදු හෝ කහ වර්ණ වලින් සුදු චෛත්‍යය ඇතුලේ බල්බයේ පාට වර්ග තුනක් සාදා ඇත.ඔබ මිලදී ගන්නා විට ඔබට අවශ්‍ය වන්නේ නිල්ද , සුදුද නැත්නම් කහ වර්ණයද යන්න අපවෙත දැනුම් දෙන්න.
📦 ප්‍රවාහනය රුපියල් 500/= ක්
📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
(100% වගකීම හා විශ්වාසය )
🇱🇰We have an Island wide Delivery Service
📦(Cash On Delivery Available)
(100% reliance and safety)
🇱🇰
❤ ඇණවුම් කිරීම සඳහා ඔබගේ ඉහත විස්තර අප වෙත ලබා දෙන්න*
1- දුරකථන අංක දෙකක් =
2- නම =
3- ලිපිනය =
4- පළාත =
5- මිලදී ගන්නා නිර්මාණය =
6- සුදු ප්ලාස්ටික් චෛත්‍යය රාත්‍රිකාලයේදී ආලෝකමත් විය යුතු වර්ණයක් = (සුදු/කහ/නිල්)
(සටහන: අපි ඇණවුම් තහවුරු කිරීමට ඔබ අමතන්නෙමු, අප ඔබට පහසුවෙන් සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් හෝ දෙකක් අප වෙත එවීමට වගබලා ගන්න.)
Standard Delivery delivery within 1-5 Day
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
