➤ රාජගිරිය කලපලුවාව පාරට මුහුණලා පර්චස් 50 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ නේවාසික හෝ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුයි.
➤ අඩි 25 පුළුල් මාර්ග පිවිසුම සහිතයි.
➤ ප්‍රධාන මාර්ගයට අඩි 100 ක පමණ මුහුණතක් සහිතයි.
➤ ඉඩම සම්පූර්ණයෙන් ආරක්ෂිත වැටකින් වටකර ඇත.
➤ විකිණීමට ඇත්තේ ඉඩම් වටිනාකම සඳහා පමණි.
➤ නිස්කලංක හා ප්‍රභූ පරිසරයක පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ සියලුම අනුමැතිය සහිත ඉඩමකි.
➤ ජලය හා විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ කොස්වත්ත හංදියට කිලෝමීටර් 1.2
➤ ඇඹගහ හංදියට කිලෝමීටර් 1.8
➤ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd