➤ බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ පර්චස් 22.12 ක වටිනා නේවාසික ඉඩමකි.
➤ කොස්වත්ත හන්දියට මීටර් 400 ක් පමණි.
➤ බත්තරමුල්ල නගරයට ආසන්නව පිහිටි වටිනා ස්ථානයකි.
➤ සම්පූර්ණ ඉඩම පර්චස් 22.12 කි.
➤ සම්පූර්ණ ඉඩම ලෙස මිලදී ගන්නේ නම් පර්චසය රු. 23 ලක්ෂයකි.
➤ පර්චස් 10 බැගින් කොටස් 2ක් ලෙස බෙදා අනුමත කර ඇත.
➤ කොටස් ලෙස මිලදී ගන්නේ නම් පර්චසය රු. 25 ලක්ෂයකි.
➤ සින්නක්කර පිරිසිදු ඔප්පු සහිතයි.
➤ බැංකු ණය පහසුකම් ලබාගත හැක.
➤ වටා තාප්ප දමා ඇත.
➤ ජලය , විදුලිය සහ දුරකථන පහසුකම් ඇත.
➤ පාර්ලිමේන්තුව, වෝටර්ස් එජ්, දියත උයන සහ අනෙකුත් වැදගත් ස්ථාන වෙත පහසු ප්‍රවේශයක් ඇත.
➤ ඉසුරුපාය සහ සෙත්සිරිපාය වෙත පහසු ප්‍රවේශයක් ඇත.
➤ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය වෙත පහසු ප්‍රවේශයක් ඇත.
➤ සුපිරි වෙළඳසැල්, බැංකු සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ ඇත.
➤ යෝජිත MLRT දුම්රිය ස්ථානයට මීටර් 400 ක් පමණි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Parliament, Waters Edge, Diyatha Uyana & other essential facilities
★ Close to Isuru Paya, Sethsiripaya, Passport Office, Super Markets, Banks & Fuel Stations
★ Approximately 400m to the proposed MLRT Railway Station
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd