➤ නාවල අරලිය ගාර්ඩන්ස් (School Lane අසල) පිහිටි වටිනා පර්චස් 29ක ඉඩමකි.
➤ වර්ග අඩි 3,000ක් පමණ වන හොඳින් නඩත්තු කරන ලද පැරණි නිවසක් සහිත ඉඩමකි.
➤ 176 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50ක් පමණි.
➤ පිරිසිදු ඔප්පු.
➤ නිරවුල් අයිතිය.
➤ ජලය හා විදුලිය ඇතුළු සියලු පහසුකම් ඇත.
➤ නිවසක් ඉදිකිරීමට හෝ නැවත සංවර්ධනය කිරීමට ඉතා සුදුසුයි.
➤ ආයෝජනයකට ඉතා වටිනා ඉඩමකි.
➤ සන්සුන් හා උසස් නේවාසික පරිසරයක පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | PEO Land Real Estate (Pvt) Ltd