➤ තලවතුගොඩ, සමගි මාවත හරහා කොල්වින් ක්‍රෙසන්ට්හි පිහිටි පර්චස් 11.9ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ සෘජුකෝණාස්රාකාර හැඩයකින් යුත්, දැඩි පස් සහිත ඉදිකිරීම් සඳහා සූදානම් ඉඩමකි.
➤ අඩි 20ක් පළල ප්‍රවේශ මාර්ගයක් සහිත වටිනා දේපළකි.
➤ පිරිසිදු ඔප්පු, ලියාපදිංචි මිනින්දෝරු සැලැස්ම, Street Line අනුමැතිය සහ සියලුම රජයේ අනුමැති ලේඛන සහිත දේපළකි.
➤ ජලය සහ විදුලි පහසුකම් ලබාගත හැක.
➤ පුළුල් ප්‍රවේශ මාර්ග සහිත ඉඩමකි.
➤ පිරිසිදු ඔප්පු සහිත වටිනා දේපළකි.
➤ නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
➤ සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලබාගත හැක.
➤ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
★ 400m to Hokandara Cargills
★ 700m to Vidura College
★ Close to Courtyard by Prime, Eden Gardens Scheme, Prime Apartments & NewGen Montessori
★ 1.8km to Thalawathugoda Junction
★ 2.1km to Hokandara Junction
★ 3km to Athurugiriya Expressway Interchange
★ 20ft Wide Road Frontage
★ Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd