➤ පැලවත්ත, නාගහමුල්ල, දාවතගහවත්ත පාරේ පිහිටි වටිනා පර්චස් 8ක බිම් කොටසක් විකිණීමට ඇත.
➤ පැලවත්ත හංදියට මීටර් 20ක් දුරින් පිහිටි ඉතා වටිනා නේවාසික ඉඩමකි.
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා ස්ථානයකි.
➤ ප්‍රභු හා ඉතා නිස්කලංක නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ රෝහල්, සුපිරි වෙළඳසැල්, බැංකු, ආපනශාලා හා අනෙකුත් සියලුම නාගරික පහසුකම් ඉතා ආසන්නයේ ඇත.
➤ ජලය හා විදුලිය ලබාගෙන ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ පැලවත්ත හංදියට – 20 m
➤ රෝහල්, බැංකු හා සුපිරි වෙළඳසැල් ආසන්නයේ
➤ ප්‍රධාන මාර්ග හා නාගරික පහසුකම් වෙත පහසු ගමනාගමනය
★ All infrastructure perfectly available including waste collection service.
★ There are no legal or financial issues associated with the property.
★ Excellent residential and investment opportunity.
★ Once in a life time investment opportunity.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd