ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ නයි මිරිස් පැල
හරිතාගාරතුල මෙන්ම එලිමහන් වගාවට සුදුසු ලෙස සකස්කරනු ලැබු...
ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ නයි මිරිස් පැල ගන්න කලින් මේක කියවන්න.
බොහෝ දෙනා පැල ගන්නවා.නමුත් නිවැරදි උපදෙස් නැති නිසා වගාව අතරමඟ
නවත්වනවා. වගාව අතරමැද නොනැවතී ඔබ සමගම වගාවේ ඉදිරියට යාමට
හරිත උයන අපි ඔබට දෙන්නේ,
☘️ ගුණාත්මක ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ පැල පමණයි.
පැලවලට අමතරව ,
💥 අස්වැන්න නෙලා ගන්නාතුරු වගාව සාර්ථක කරගන්න පුළුවන් කෘෂිකාර්මික දැනුම ඔනෑම මොහොතක නොමිලේම
💥ජීවානුහරණය කළ වගා මාධ්‍ය
💥 බීජ සහතික කිරීමේ සේවය මගින් සහතික කළ, ප්‍රතිකාර කර ඇති බීජ යොදා ගැනීම
💥80% පැළවීමේ ප්‍රතිශතය
💥 නිරෝගී, තත්ත්වයෙන් උසස් පැල පමණක්, ඔබට ලබා දේ.අස්වැන්න නෙලා ගත් පසු ප්‍රභේදයේ වෙනසක් ඇති නම් ඔබේ මුදල් ඔබේ අතටම
👨🌾 වගාව පුරාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියතු කෘෂිකර්ම උපදේශකවරයෙකුගේ සුහදශීලී සහ ප්‍රායෝගික උපදෙස් කතා කරන්න අපිට
💥පැලයක් – රු.25/-
📦 දින 2ක් ඇතුළත ආරක්ශිතව ඔබේ අතට.