🌿 හරිත උයන Pvt Ltd
🌱🌿 ඔබත් සාර්තක ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් නයි මිරිස් වගාවක් කරන්න කැමතිද?
🍀 100% විශ්වාසයෙන් යුතු ආයතනයක් සොයනවාද?
🫵🫵 එහෙම නම් ඔබ කතා කළයුත්තේ අපටයි.
හරිත උයන ✔️✔️
අපෙන් ඔබට ලැබෙන වගාවේ විශේෂතාවයන්:
👉 හොදම තත්වයේ හරිතාගාර තුළ වර්ධනය වන ගුනාත්මක පැල.
👉 වගාව සදහාම බීජ ලබා ගැනීමට හරිතාගාරය තුළ සකස් කරන ලද මව් ශාකවලින් ලබාගත් බීජ
👉කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවාව මගින් සහතික කරන ලද බීජ
👉 ජීවානු හරනය කරන ලද වගා මාධ්‍යතුල සකස් කරගත් පූර්ණ පරික්ෂාවට ලක්කරන ලද පැල
👉 හිරු එලියට හුරු කරන ලද නිරෝගී පැල
👉 වගාව පවත්වාගෙන යාමට හා නඩත්තුව කිරීමට සදහා නොමිලේ ඔනෑම මොහොතක සුහදශීලීව ලබා දෙන උපදේශන සේවාව.
👉 පියවරෙන් පියවර යෙදිය යුතු පොහොර කාල සටහන PDF එකක් ලෙස ඔබගේ දුරකථනයට ලබා දීම
අප අයතනය පිළිබඳ වැඩිදුර තොරතුරු… 🍏🪴🌀
📞 Call / WhatsApp: