ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ නයි මිරිස් පැළ/ පලතුරු පැළ/බීජ වර්ග
සරු බීජයක්,විධිමත් නඩත්තුවක්,හොඳ පැලයක් ,ගුණාත්මක අස්වැන්නක්.
.ඔබේ වගාවට අපෙන් ආරම්භයක්
රැල්ලට හසු නොවී සරුසාර අස්වන්නක් තුලින් ස්ක්‍රොච් බොනට් වගාවේ සාර්තකත්වය ඔප්පු කර පෙන්වන හරිත උයන නයි මිරිස් පැල
📌️ තත්වයෙන් උසස් ජීවානුහරනය කරන ලද අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින්,
📌️ පිලිවෙලට,
📌️ පිරිසිදුවට,
📌️ සුහදශීලී පාරිභෝගික සේවාවක් සමගින්,
📌️ පලමු වගා කන්නය හා ඔබට අවශ්‍ය කාල සීමාවක් තෙක් වගා නඩත්තුව පිලිබදව සියළුම උපදෙස් සපයන,
📌️ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 10 ක ක්ශේත්‍ර අත්දැකීම් සහිත දැනට සේවයේ නියුතු කෘශිකර්ම උපදේශක වරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළුම වගා නඩත්තු කටයුතු සිදු කර ගැනීමට, උපදෙස් සමගින්
Scotch Bonnet ( Dark Green ) නයිමිරිස් පැල රු. 25 ක් වැනි අඩු මුදලකට අපෙන් ලබාගත හැකියි
අප අයතන මගින් අලවි කරන පැලවල පවතින වැදගත්කම්
🌱තනි පැල බැවින් මූල මන්ඩලයට හානි නොවීම
🌱ජීවානුහරනය කල වගා මාද්රය බැවින් පස් මගින් ඇතිවන දිලීර හා නෙමටෝඩ් රෝග ආසාදනය නොවීම
🌱වගා මාද්රයට ඉක්මනින් මුල් සම්බන්ධ වන බැවින් මාස 2-2.5 වැනි කාලයකින් අස්වනු ලබාගත හැකි වීම
🌱අප විසින් නිරෝගී ගුනාත්මක පැල පමනක් ලබා දීම
🌱ඕනම අව්වකට හොදින් ඔරොත්තු දීම
🌱පාදම කුනුවීමේ රෝගයට(damping off) හොදින් ඔරොත්තු දීම
හරිත උයන 🍀
ගුණාත්මකත්වය සහ විශ්වාසය අපේ ආරම්භයයි. ඔබේ ගෙවතු වගාවටත්, වාණිජ වගාවටත් සුදුසු
නයි මිරිස් පැල පලතුරු පැල — නිරෝගී හිතකර ලෙස නඩත්තු කර දීම අපේ වගකීමයි.ඔබේ හරිත සිහිනය වර්ණ ගැන්වීම අපේ යුතුකමයි
වගාවට කැමති අය එකතුවෙන්න
ඔබගේ එළවලුපැල පලතුරු පැළ ඇනවුම අදම වෙන්කරවා ගන්න
අප සතු බීජ වර්ග
☘️ ස්කොච් බොනට් හරිතාගාර තුල නිපදවන බීජ
☘️ ඔබට අවශ්‍ය හොරණ ගෝල්ඩ් පැශන් බීජ
☘️ කැකුළු බෝංචි බීජ
☘️ මෑ -A9 / හවරි
☘️ මාලු මිරිස් ප්‍රාර්ථනා
☘️ බන්ඩක්කා - හරිත
☘️ නයි මිරිස් mihp 1
☘️ වම්බටු ලේන ඉරි
☘️ එලබටු ටිකිරා/මැනිකේ
☘️තිබ්බටු බිංදු
කහ ලේබල් පලතුරු පැල
නයි මිරිස්පැ ල 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයේ ඇනවුම් පමණක් භාරගන්නා අතර.කුරියර් මාර්ගයෙන් අවම දින 02-03 ක් ඇතුලත කිසිදු හානියකින් තොරව නිවසට ලැබීමට කටයුතු කරයි.
______________
හරිත උයන බීජ ප්‍රතිකාර මඟින් සම්ර්පූර්ණ ප්‍රතිකාර කරන ලද බීජ සහතික කිරීමේ සෙවය මඟින් 80% පැළවීමේ ප්‍රතිශතය තහවුරුකරන ලද බීජ සමඟ ප්‍රායෝගිකව තවාන් දැනුම ඔබට ලබා දෙන එකම ආයතනය වීම ....රැල්ලට හසු නොවී ගුණාත්මක කෘෂිකාර්මික සේවයක් සුහදශීලිව සපයන අප ආයතනය සමඟ සම්බන්ධ වී අදම ඔබේ වගාවට අවශ්‍ය පැල වර්ග වෙන්කර ගන්න
අදම අමතන්න
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



