💥 කුරුණෑගල,ඉබ්බාගමුව නගරයේ සිට කිලෝමීටර් 5 ක දුරින්(යකල්ල ප්‍රදේශයේ ) හංගමුව කනිෂ්ඨ විද්‍යාලයට ආසන්නව නිදහස් පරිසරයක පිහිටි අගනා ඉඩමකි.
🔴 කුරුණෑගල නගරයට විනාඩි 30ක දුරින්
🟢මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ග
පිවිසුමට විනාඩි 20යි
🟣 කාපට් මාර්ගය
🔵 විදුලි හා ජල පහසුකම්
🟠 නිරවුල් ඔප්පු
⚫ පදිංචියට සුදුසු නිවසක්ද සමග නවීන නිවසක් සෑදීමට දැමූ අත්තිවාරමක්ද සහිත වේ
🟤 පොල් ගස් 10ක් පමණි
✨ Key Highlights
🏡 Live or build immediately – Includes a habitable house and a strongly built foundation ready for a modern new home
🌴 Approx. 10 mature coconut trees – Ideal for home use or extra income
🚗 Only 30 minutes to Kurunegala town
🛣 20 minutes to the Mirigama–Kurunegala Expressway entrance
🛤 Well-maintained carpeted road access
💡 Electricity and water connections available
📜 Clear and legal deeds
🌱 Perfect for residential living, a holiday home, or long-term investment
Enjoy peace, privacy, and fresh air while staying well connected to major towns and transport routes.