Charming Single-Story House for Sale in Yakkala Town – 600m from Colombo-Kandy Main Road.
Discover your dream home on a generous 19.5 perch plot, just 5 minutes from the heart of Yakkala town. This single-story residence offers comfort, convenience, and the perfect location for families or investors.
Key Features:
19.5 perch
3 Bedrooms
2 Bathrooms (1 completed)
Living and dining areas
Spacious garden
5 minutes to Yakkala town
Prime Location:
Only 600m to Colombo-Kandy Main Road for easy commuting.
Supermarkets are at your doorstep – Cargills, Keells, and more within a short drive.
Access to all major banks and medical centres.
Nearby Bandaranayake College and top schools – just 10 minutes away, perfect for families with children.
යක්කල නගර මධ්‍යයේ සිට විනාඩි 5ක් දුරින්, පර්චස් 19.5ක විශාල ඉඩමක පිහිටි මෙම තනිමහල් නිවස ඔබේ සිහින නිවස විය හැක. පවුල් සහ ආයෝජකයින් සඳහා ඉතා සුදුසු ය.
ප්‍රධාන විශේෂාංග:
• පර්චස් 19.5
• නිදන කාමර 3
• නාන කාමර 2 (වැඩ අවසන් 1)
• විශාල සාලය සහ කෑම කාමරය
• පුළුල් ගෙවත්ත
• යක්කල නගරයට විනාඩි 5ක දුර
• කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 600ක් පමණි.
• Cargills, Keells සහ අනෙකුත් සුපිරි වෙළඳසැල් ඉතා අසන්නයේ.
• සියලු ප්‍රධාන බැංකු සහ වෛද්‍ය මධ්‍යස්ථාන පහසුවෙන් ප්‍රවේශ විය හැක.
• බණ්ඩාරනායක විදුහල සහ විශිෂ්ට පාසල් කිහිපයකට විනාඩි 10ක් ඇතුළත ප්‍රවේශය, දරුවන් සහ පවුල් සඳහා ඉතාමත් සුදුසු ය.