- Within Kesbewa urban council area.
- 600m to Horana-Colombo main road, 700m to Kottawa road. Easy accessibility to many townships.
- Clear deeds, can get loans.
- Calm area for residence.
- Large living room, 3 bed rooms (one can be separated and rent out for an extra income), 1 shared bathroom inside, one servent bathroom outside, Kitchen with pantry, Spacious front garden and back garden, outside kitchen/store room
- Water line, Electricity,
- Friendly, trustworthy, helpful neighborhood
- Plans are approved
- Garbage collected by urban council.
NO BROKERS PLEASE.
- කැස්බෑව නගර සභා බලප්‍රදේශය තුල පිහිටා ඇත.
- පදිංචියට වඩාත් සුදුසු නිස්කලංක, ආරක්ෂාකාරී ප්රදේශයකි.
- ප්‍රධාන නගරවලට පහසුවෙන් ළඟාවිය හැක. හොරණ-කොළඹ මාර්ගයට 600m, පිළියන්දල-කොට්ටාව මාර්ගයට 700m.
- ඉඩකඩ සහිත සාලය, නිදන කාමර 3 (අමතර ආදායමක් ලෙස එකක් වෙන්කර කුලියට දිය හැක), පැන්ට්‍රිය සහිත කුස්සිය, ඇතුලත නාන කාමරය, පිටත ටොයිලට් එක, පිටත ගබඩා කාමරය (කුස්සියක් ලෙසද භාවිතා කල හැක), ඉඩකඩ සහිත ඉදිරිපස මිදුල, පසුපස මිදුල
- විදුලිය සහ වතුර සැපයුම.
- අවශ්‍යනම් වතුර ලබා ගැනීමට ලිඳ භාවිතා කල හැක
- හිතවත් අසල්වාසීන්.
- පිරිසිදු ඔප්පු, ණය සඳහාද සුදුසුය.
- සැලසුම් අනුමත කර ඇත.
- නගර සභාවෙන් කුණු එකතු කරනු ලැබේ.
මෙම දැන්වීම සඳහා බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි.