Valuable single story house for sale in Piliyandala Kesbewa.
On Kesbewa SOS Children Village road.
100 m To Bus route.
Very close to Kesbewa Town.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Facing 20 feet road.
NO BLIND WALLS.
Constructed the house using high quality materials.
Well maintained single story house.
3 Bedroom.
Bathroom.
Large sitting area.
Pantry with cupboards.
Servant bathroom.
Parapet wall & gate.
Vehicle parking.
Garden.
Fully tiled.
Ceiling.
Ceiling fans.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
8 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 13 million ( 130 acks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයට ඉතා ආසන්නව අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.
කැස්බෑව SOS ළමා ගම්මානය පාරෙන්.
අඩි 20 පාරට මුහුණලා.
බස් පාරට මී. 100.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
BLIND WALLS නැත.
කාමර 3.
නාන කාමරය.
විශාල සාලය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
වාහන පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
මිදුල.
වාහන පාර්කිං.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 8.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ තනිමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 130.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.