Single Storied Residence for Sale
........................................................................................
කහතුඩුව ප්රගති මාවත පාරෙන් පර් 10ක ඉදිවුණු නිදන කාමර 3ක් සහ නාන කාමර 01ක් සහිත තනි මහල් නිවාස විකිනීමට නිවසක් විකිණීමට.
මනා ලෙස ඉඩකඩ ඇති සාලය, කෑම කාමරය සහ නිදන කාමර.
වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත.
ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.මිල ලක්ෂ 110 යි.වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
කහතුඩුව හන්දියට සහ කහතුඩුව අධිවේගී මාර්ගයට කිමි 3.5 කින් නිවස පිහිටා ඇත.
නිවසේ සිට හොරණ කොළඹ 120 බස් පාරට කිමි 2.3 යි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් ඉඩම පිහිටා ඇත.
Single storied houses for sale in Kahathuduwa . 3 Bedrooms with 1 bathroom. House made in 10 perches of land. very close to Kahathuduwa junction & Piliyandala town. All documents are clear. Come & have a look today.
🔹 10 Perches
🔹 1116 Sqft
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 3 Bedrooms
✅ 01 Bathrooms (in & out)
✅ Dining & Living room
✅ Kitchen
✅ Garden wall surrounded
✅ Clear Deed
✅ Garden area
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.-------------------------------------------------------------------------------------------------------------
Ocean View Development Company (Pvt ) Ltd,
No 25 1/2, Ocean Tower Building, Station Road, Colombo 04.