Singer 350 Litters 3 in 1 Multi Mode R290a Power Save Display Freezer
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
වසරක පමණ කාලයක් සැලකිල්ලෙන් යුතුව භාවිතා කර ඇති, ඉතාමත් හොඳ තත්වයේ ඇති, ලීටර 350 ප්‍රමාණයේ Singer Multi Mode Curved Glass Top අධිශීතකරණයක් විකිණීමට ඇත.
A very good condition, around one year carefully used, Singer Multi Mode Curved Glass Top Deep Freezer is available for sale.
මෙම මාදිලියේ අලුත්ම අධිශීතකරණයක සිංගර් ප්රදර්ශනාගාර මිල රු. 249,999 කි. විශිෂ්ට තත්වයේ ඇති මම ශීතකරණය සඳහා අපගේ මිල රු. 129,000ක් පමණි.
Brand new Singer Showroom price is 249,999 LKR, Our price for this great condition fridge is 129,000 LKR only.
මූලික විස්තර / Key Details,
---
Brand : Singer
Model Number : SDF-336 GI
Condition : Used
Used time period : 1 year (Approx.)
Gross Capacity : 350 Litters
Net Capacity : 336 Litters
Refrigerant : R290 / 84g
Power : 230 V / 50 Hz - 1.85 A
Power Consumption : 200 Watts (Max)
Working Condition : 100%
Body Condition : 100%
Dimensions : 105 x 66 x 93 cm (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
ආකාර තුනකට භාවිතා කල හැකි 3 in 1 Multi Mode පහසුකම - මෙය ඔබේ අවශ්‍යතාවය අනුව ශීතකරණයක් (Refrigerator), සාමාන්‍ය අධි ශීතකරණයක් (Freezer) හෝ ගැඹුරු අධි ශීතකරණයක් (Deep Freezer) ලෙස භාවිතා කල හැකිය.
3 in 1 Multi Mode technology - Can use as a Refrigerator, a Freezer or a Deep Freezer as your cooling needs
පහසුවෙන් තල්ලු කර විවෘත කල හැකි, පිටතට වක්‍ර වූ සුපැහැදිලි වීදුරු දොර, ප්‍රදර්ශණය කෙරෙන ආහාර වර්ගවලට ඉතා ආකාර්ෂණීය පෙනුමක් ලබා දෙයි.
Curved Glass Door - Cristal Clear and Easy moving doors give an attractive look to displaying items.
මෙය නැවුම් කිරි ආහාර, නැවුම් මාළු හෝ මස් මෙන්ම අධිශීත අයිස් ක්‍රීම්, අධිශීත මස් හෝ මාළු ආදී නිෂ්පාදන ප්‍රදර්ශනයට සුදුසු වේ.
This Freezer is suitable to display the Fresh Milk, Fresh Fish, Fresh Meat or Frozen Fish, Meat or related foods too.
නවතම R290 ගෑස් ඔබට 50%ක විදුලි ඉතිරියක් සහතික කරන අතරම පරිසරයද සුරක්ෂිත කරයි.
Latest R290 Natural Refrigerant - up to 60% reduction in power consumption and environment friendly.
හොඳින් ඉඩකඩ ඇති අධිශීතකරණ කොටස නිසා අධිශීත කලයුතු ආහාර විශාල ප්‍රමාණයක් ගබඩා කල හැකිය.
Convenience size Freezer cabin for keeping more froze foods.
භාණ්ඩ ප්‍රදර්ශණය පහසු කරන 52 x 30 cm ප්‍රමාණයේ එල්ලන බාස්කට් එක.
52 x 30 cm Size Hanging Basket for convenient display.
ලීටර 336ක ගබඩා ධාරිතාවය, මෙය සාමාන්‍ය වෙළඳසැලකට හොඳටම සෑහේ.
336 Litters good enough storage capacity for a business..
ඇතුලත ආලෝකකරණය සඳහා ඇති Daylight LED විදුලි බුබුළු, දීප්තිමත් ආලෝකයක් සහ විදුලි ඉතිරියක් ද ලබාදේ.
LED lighting - Ultra bright and long lasting with Saving energy.
කොපර් ටියුබ් යොදා නිපදවා ඇති සිසිලන පද්ධතිය ඉතා දිගු කල් පැවැත්මක් ඇති එකකි.
Copper Tubing - Lifetime durability and low maintenance.
***
අප විසින් අළෙවි කරනු ලබන සියළුම පෙර භාවිතා කල භාණ්ඩ සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත බව සහතික කර ඇත.
The all pre-used appliances we are selling, has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and user safety.
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Kelvinator 350 Litters No Frost Upright Deep Freezer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 169,00029 நாள்Hisense 350 Litters 6.5' Big Size Bottle Cooler
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 119,0002 நாள்Singer Geo 260L No Frost R600a Power Save Refrigerator / Fridge
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 79,00024 நாள்Sisil 280 Litters 5.5 Feet Bottle Cooler / Showcase Refrigerator
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 99,0003 நாள்