කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
කාර්මික මට්ටමේ භාවිතයට අවශ්‍ය Silver Star ප්‍රබල වාෂ්ප රෙදි මැදීමේ යන්ත්‍ර විකිණීමට ඇත.
Heavy duty industrial type Silver Star steam iron is available for sale.
මෙය ගුරුත්ව බලය මගින් ජලය සපයන ජල බෝතලයක් සහිත වාෂ්ප බලයෙන් රෙදි මැදීම කළහැකි අයන් එකකි.
This is a Gravity feed water supply steam Iron. The water bottle and silicon hose included.
චීනයෙන් ගෙන්වන ලද අයිතම කිහිපයක් පමණක් ඇත. එක් කට්ටලයක් රු. 19,000 කට ලබාදෙනු ලැබේ.
Imported from China. A few units only available. One unit price is 19,000 LKR,
රු. 2000 ක් වටිනා නොඇලෙන පතුල සහිත Iron shoe එකක් මේ සමග නොමිළේ ලබාදෙනු ලැබේ.
2000 LKR worth non-stick iron shoe will give free of charge, with this iron.
මුලික විස්තර / Key Details,
---
Brand : Silver Star
Model Number : ES-94a
Condition : Brand New
Power Consumption : 1200 W
Power Source : 220 V ~ 50/60 Hz
Warranty : YES,14 Days checking warranty
විශේෂාංග / Special Features,
---
උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇත. කාර්මික භාවිතයට ඉතාමත් සුදුසු ය.
High quality product made by best material, Ideal for industrial use.
වාෂ්ප බලය ඉතා හොඳින් පැතිරී යන නිමාව.
Designed for effectively spread the steam power.
නොඇලෙන, හැසිරවීම පහසු පතුල් සැලසුම.
Non stick, Easy moving bottom design.
වාෂ්ප බලය මුදා හැරීමේ අදියර 5ක්.
5 Steps steam power discharge.
අවශ්‍ය උෂ්ණත්වය අනුව ජලය ලැබෙන වෙගය පාලනය කල හැකිය.
Can control water inflow as the heating level.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Kohalvila Road, Kiribathgoda.