කඩිනම් බඳවාගැනීම්
විකුණුම් සහායක
ළමා හා ළදරු සන්නාමයක් වන අප ආයතනයේ බම්බලපිටිය ශාඛාව සඳහා විකුණුම් සහායකයින් ලෙස සම්බන්ධ වීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටිමු
- අවම වශයෙන් වසර 1 ක පළපුරුද්ද
- මනා පෞරුෂයක්
- මනා සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා
- පාරිභෝගිකයින් හා සම්බන්ධ භූමිකාවන්ට සුදුසු අධ්‍යාපනික පසුබිමක්
- තොරතුරු තාක්ෂණ දැනුම
අපෙන් ඔබට
-ඉහළ වැටුප් පැකේජ
-වෘත්තීය සංවර්ධන අවස්ථා
-සහයෝගී වැඩ පරිසරය
-විවිධත්වය, නිර්මාණශීලිත්වය සහ අඛණ්ඩ වර්ධනයක් දිරිමත් කරන සංස්කෘතියක්
ඔබේ අයදුම්පත 072 221 2232 / 072 787 3591/ 072 221 2227 අංක හරහා වට්ස්ඇප් කරන්න
ඊ මේල් : vacancies@elegantsmockers.com
We are Hiring
SALES ASSISTANT
We are a kids and Baby brand looking for talented individuals to join our Colombo 4 Flagship Store as Sales Assistants.
- Minimum 1 year experience in similar capacity
- Good personality
- Good communication and interpersonal skills
- Educational background suitable for customer-facing roles
- IT knowledge
What we offer
-Industry competitive salary package
-Career development opportunities
-Supportive and collaborative work environment
-A culture that celebrates diversity, creativity, and continuous improvement
Email your resume via vacancies@elegantsmockers.com
Contact: 072 221 2232 / 072 787 3591/ 072 221 2227