Two shop spaces (240 sq.ft ) available for rent facing the Matale Main Road, only 400m from Ridigama Town. Suitable for a grocery shop, pharmacy, pre-school, boutique, communication shop, salon, or any business. Residential staying is also possible.
Property Details
* 2 shop rooms available
* Approx. 240 sq.ft
* Facing the Matale main road
* Located only 400m from Ridigama Town
* Electricity and water facilities available
* Residential staying facilities available
* Easy access and good visibility
* Suitable for commercial or residential purposes
📍 Location: https://maps.app.goo.gl/Y16WGXvbpLLiY6LB6?g_st=iw
Near Ridigama Town, Facing Matale Main Road
📞 Contact for more details and inspection.
රිදිගම නගරයට ආසන්නයෙන් කඩ කාමර කුලියට
රිදිගම නගරයෙන් මීටර් 400ක් දුරින්, මාතලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වර්ග අඩි 240 වූ කඩ කාමර 2ක් කුලියට ලබා දේ. සුපිරි වෙළඳසැලක්, ෆාමසියක්, සැලූනයක්, කාර්යාලයක්, බුටික් එකක් හෝ වෙනත් ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි. නේවාසිකව පදිංචි වී සිටීමටද පහසුකම් ඇත.
දේපළ විස්තර
* කඩ කාමර 2ක්
* වර්ග අඩි 240ක්
* ප්‍රධාන මාර්ගයට මුහුණලා
* රිදිගම නගරයට මීටර් 400යි
* විදුලිය හා ජල පහසුකම් සහිතයි
* නේවාසිකව සිටීමටද හැකියාව ඇත
* පහසු ප්‍රවේශය
* ව්‍යාපාරික හෝ නේවාසික භාවිතයට සුදුසුයි
📍 ස්ථානය: https://maps.app.goo.gl/Y16WGXvbpLLiY6LB6?g_st=iw
රිදිගම – මාතලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා
📞 වැඩි විස්තර සඳහා අමතන්න.