Prime 500 sq.ft commercial space for rent at Siridhamma Mawatha, Colombo 10.
• Suitable for restaurant, bakery, café, takeaway, or retail shop
• Two washrooms
• Located in a busy residential area
• Very close to a leading school in Colombo
• Good visibility and daily foot traffic
Monthly Rent: Rs. 120,000
Available from next month
Ideal location for a growing business.
Please contact for more details or viewing.
කොළඹ 10, සිරිධම්ම මාවතේ පිහිටි
වර්ග අඩි 500 වාණිජ ස්ථානයක් කුලියට.
• ආපනශාලා, බේකරි, කැෆේ, ටේක්අවේ හෝ වෙළඳසැල් සඳහා සුදුසුයි
• වැසිකිලි 2ක්
• නේවාසික සහ ගනුදෙනු බහුල ප්‍රදේශයක
• කොළඹ ප්රමුඛ පාසලක් ඉතා ආසන්නව පිහිටා ඇත
මාසික කුලිය: රු. 120,000
ලබන මාසයෙන් ලබා ගත හැක
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට ඉතා සුදුසු ස්ථානයකි. වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.