RK Enterprises Pvt Ltd – Shop සඳහා Inventory සමග Basic Software System
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගුකාලීන ඉතිහාසයක් සහ විශ්වාසදායි පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ ව්‍යාපාර අවශ්‍යතා සඳහා සුදුසුම විසඳුම් ලබා දේ.
🔸 ඔබ වැය කරන මුදලට ගැළපෙන, කාර්යක්ෂම POS System එකකට අදම එක්වෙන්න. ඔබගේ ව්‍යාපාරය නවීන තාක්ෂණයෙන් ස්මාට් ලෙස ඉදිරියට ගෙනයමු.
👉 දිනපතා ව්‍යාපාර කටයුතු අවුල්ද?
👉 Stock balance නිවැරදිව පාලනය කරන්න බැරිද?
👉 Accounts හදලා දවසම ඉවර වෙනවාද?
👉 Sales වැඩි කරගන්න බැරිද?
🔸 Software System එකක් තෝරාගන්නා විට, දිගුකාලීන අත්දැකීම් සහ විශ්වාසනීය සේවාවන් ඇති ආයතනයක Bill Machine / POS Software එකක් තෝරාගැනීමෙන් ඔබගේ වටිනා කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන Software English භාෂාවෙන් ලබාගත හැක.
🔸 ඕනෑම ව්‍යාපාරයක් සඳහා, ඔබගේ අවශ්‍යතා අනුව POS System Software එක Customize කර සංවර්ධනය කරගත හැක.
🔸 වසර 15කට අධික පළපුරුද්ද සහ විශ්වාසය සමගින් අප ආයතනය වෙත පැමිණ සැබෑ වෙනස අත්විඳින්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති, නිවෙස් හෝ Online ලෙස ක්‍රියාත්මක වන ව්‍යාජ ආයතන හේතුවෙන් ඔබගේ කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට රැවටෙන්නේ නැතිව, උසස් සහ විශ්වාසදායි සේවාවක් ලබාගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 දේශීය හා විදේශීය පාරිභෝගික විශ්වාසය දිනාගත් අප ආයතනයෙන්, ඔබ තෝරාගත් Software එකට ජීවිත කාලය පුරාවටම සහයෝගය සහ වගකීම ලබා දේ.
🔸 අපගේ සේවාවන් කොපි කළ හැක, නමුත් සමාන කළ නොහැක.
🔸 අපගේ Software System හරහා ඔබට ලබාගත හැක්කේ 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock තත්ත්වය පරීක්ෂා කිරීම
⭕ Expiry Date තොරතුරු
⭕ දෛනික ආදායම විමසීම
⭕ දෛනික ලාභය ගණනය කිරීම
⭕ මුදලට / ණයට විකුණුම් වෙන්කර බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ ඉංග්‍රීසි හෝ සිංහල භාෂාවෙන් වේගවත් බිල්පත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ වට්ටම් ගණනය
⭕ ගිණුම්කරණය
⭕ සැපයුම්කරුගේ විස්තර
⭕ පාරිභෝගික විස්තර
⭕ ඉතිරි භාණ්ඩ වාර්තා
⭕ නැවත ඇණවුම් කළ යුතු භාණ්ඩ
⭕ දෛනික දත්ත වාර්තා
⭕ සේවා කළමනාකරණය
✔ කාලයත් මුදලත් ඉතිරි කරගනිමින් ඔබගේ ව්‍යාපාරය ස්මාට් ලෙස පවත්වාගෙන යාම සඳහා POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ ව්‍යාපාරය තවත් පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමග අදම එක්වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති ඕනෑම අයෙකුටද පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ඔබට ගැටලුවක් ඇතිවන ඕනෑම අවස්ථාවක AnyDesk මෘදුකාංගය හරහා දුරස්ථව සහය ලබා දේ.
✔ වසර ගණනාවක අත්දැකීම් සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa