"කඩ කාමරයක් බදු දීමට"
පානදුර නගර මධ්‍යයෙහි පිහිටි, ව්‍යාපාරයක් සිදු කිරීමට ඉතා යෝග්‍ය, සියලු පහසුකම් සපිරි කඩ කාමරයක් බදු දීමට ඇත.
පානදුර කඩ වීදිය (ආතර් වී දියෙස් මාවත) ට මුහුණ ලා පිහිටා ඇති මෙම කඩ කාමරය, ව්‍යාපාර කටයුතු සඳහා උචිත ම ස්ථානය කි.
ප්‍රදේශය: පානදුර (කඩ වීදීය)
විශාලත්වය: 220 Sq.Ft
දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම්පල ඇතුලු ප්රමුඛ පෙළේ ජනාකීර්ණ ප්‍රදේශ රැසකට අතිශයින් සමීපව පිහිටා ඇත.
A fully-equipped, business-friendly shop space is available for rent in Panadura city.
220+ sq. ft. commercial space, ideal for retail, or service-based ventures, located in one of the busiest areas of the city.
Situated in a bustling urban area with heavy foot traffic and excellent visibility.
A property that certainly offers maximum exposure and accessibility.
Ideal for various business types,
Located on the main street of "Panadura" intersection in a densely populated city zone..
Well within the reach of public transportation, markets, and residential neighborhoods
Perfect for: Boutiques, mobile shops, cafes, offices, salons, repair services, or takeaway outlets & Jewellery shops