ජා ඇල ගම්පහ ප්‍රධාන පාරට මුහුණලා, ඒකල පන්සල් හංදියට (50m) හා ඒකල හන්දියට ඉතාමත් ආසන්නයේම විශාල ප්‍රමාණයේ කඩ කාමරයක් කුලියට හෝ බද්දට දීමට ඇත
📍 ජනාකීර්ණ ප්රදේශයකි
📍ඇදුම් මැසීමෙ, සැලුන්, කෑම කඩ සදහා උචිතයි
📍 සියලුම ව්‍යාපාර හෝ කාර්යාල සඳහා සුදුසු වේ
📍වර්ග අඩි 400
📍වෙනම විදුලි මීටරයක් හා සියලු පහසුකම් වලින් සමන්විතයි
📍 වාහන parking 🅿️ එකක් සහිතයි
📍පාරට මනා සේ පෙනෙන ලෙස උස් කර සාදා ඇත
📍ගංවතුර නොගලයි
📍 කඩ කාමරය මැදින් වෙන් කර ඇත (partition)
මාස 4 ක තැන්පතුවක් අවශ්‍යයි (key money)
Facing (A33) Gampaha Ja Ala Main Road, very close to Temple Junction (50m) and Ekala clock tower. 🆕 A constructed large sized shop available for long-term rent or lease ☑️
📍suitable for saloons, tailor shops, phone reparing and foods items
📍A densely populated area
📍Suitable for all business opportunities
📍400 square feet
📍Equipped with a separate electricity meter and all facilities
📍It has a parking big 🅿️ space
📍Elevated and built to give good visibility to the road
📍The flood will not recede
📍new paint and potty applied for walls and floor
📍 Suitable for all businesses
📍 installed 🆕 a new roller door
📍 Shop is partitioned into two parts